The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ර.බි. 14 අවස්ථා බලපත‍්‍රයක් ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ර.බි. 14 අවස්ථා බලපත‍්‍රයක් ලබා ගැනීම

PDF Print Email


1.    මෙම බලපත‍්‍ර සංදර්ශන වැනි අවස්ථාවල බියර්(ධාන්‍ය මත්පැන්) විකිණීම සඳහා පමණක් නිකුත් කරනු ලබන් තාවකාලික බලපත‍්‍රයකි.

2.    සංවිධායකයින් විසින් ප‍්‍රදේශයේ සුරාබදු ස්ථානාධිපතිතුමා මගින් සුරාබදු අධිකාරිතුමා වෙත හා සහකාර සුරාබදු කොමසාරිස්තුමා වෙත ලිඛිත ඉල්ලීමක් කළ යුතුය.

3.    බියර් වෙළදසැල් පවත්වන කී‍්‍රඩාංගනය හෝ භූමිය අයත් ආයතනයෙන් ඒ සම්බන්ධව විරෝධයක් නොමැති බවට ප‍්‍රකාශ කරන ලිපිය.

4.    අදාළ ප‍්‍රදේශයේ පොලිස් අධිකාරිතුමාගේ නිර්දේශය

5.    බියර් වෙළදසැල බියර් නිෂ්පාදන ආයතකයකින් පවත්වයි නම්, සංවිධායකයින් හා නිෂ්පාදන සමාගම අතර ඇති කර ගත් ගිවිසුම.

6.    අදාල වෙළදාමෙන් ලැබෙන ලාභය හෝ ඉන් කොටසක් පුන්‍ය ආයතනයකට හෝ සමාජ සේවා ආයතනයකට ලබා දෙන බවට පොරොන්දු වන ලිපිය.

7.    මෙම බලපත‍්‍රය සදහා දිනකට රු. 5000/- ක් බැගින් අය කෙරේ.


 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව

සුරාබදු ප්‍රධාන කාර්යාලය
353,
කෝට්ටේ පාර,
රාජගිරිය.
 


ඩී.එච්,ඩී. රූපසිංහ මහතා
දුරකථන:011-2045000
ෆැක්ස් අංක:011-2877890
විද්‍යුත් තැපෑල:excisen@slt.lk
වෙබ් අඩවිය: www.excise.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:37:14
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 259
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty