The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සුරාබදු බලපත‍්‍රයක් පවත්නා ස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සුරාබදු බලපත‍්‍රයක් පවත්නා ස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාම

PDF Print Email

1.    මත්පැන් විකිණීම සඳහා ලබාදෙන බැපදු පරිශ‍්‍රයක පිහිටීම වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ.කෙසේ වෙතත්, ස්වභාවික විපතක් හේතුවෙන් හෝ රජයේ සංවර්ධන කටයුත්තක් හෝ සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් සාධාරණ යැයි සලකනු ලබන වෙනත් හේතුවක් නිසාත්, බලපත‍්‍ර ස්ථානයක් වෙනස් කිරීමට එකී බලපත‍්‍ර කි‍්‍රයාත්මක වූ ප‍්‍රාදේශ්‍රීය ලේකම් කොට්ඨාශය තුල පමණක් ඉඩ දෙනු ලැබේ.

2.    පවත්නා වර්ෂයට බලපත‍්‍රය ලබා ගෙන තිබිය යුතුය.

3.    රු. 7500/- ක අයදුම්පත‍්‍ර ගාස්තු ගෙවා අයදුම් පතක් ලබා ගත යුතුය.

4.    යෝජිත ස්ථානයේ සිට පාසැල් හා පූජනීය ස්ථාන වෙත දුර:-


5.    සිල්ලරට විකිණීමේ ස්ථානයක් සම්බන්ධයෙන් නම් මීටර් 100 ක් ද,

6.    එම ස්ථානයේ පරිභෝජනය සදහා නම් මීටර් 500 ක් ද විය යුතුය.

7.    මිනින්දෝරු වාර්තාව ඉදිරිපත් කල යුතුය.

8.    පළාත් පාලන බලධාරීන් විසින් අනුමත කරන ලද ගෙබිමේ සැලැස්ම

9.    ප‍්‍රාදේශ්‍රීය ලේකම්තුමාගේ හා අදාල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ සහතිකය.

10.    ස්ථානයේ අයිතිය සම්බන්ධ ඔප්පු හා සහතික පිටපත්, ස්ථානය අයදුම්කරුට අයත් නොවේ නම් , අයිතිකරු ස්ථානය ලබා දීමට කැමැත්ත  ලබා දුන් ගිවිසුම.µමය ප‍්‍රසිද්ධ නොතාරිස් කෙනෙකු විසින් නිසි පරිදි සහතික කර තිබිය යුතුය.

11.    අයදුම් පත‍්‍ර ගාස්තු ගෙවූ රිසිට් පත.

12.    බලපත‍්‍ර ස්ථානය වෙනත් ස්ථානයකට මාරු කිරිමේදි රු.100,000/-  ක ගාස්තුවක් ගෙවිය යුතුය.


 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව

සුරාබදු ප්‍රධාන කාර්යාලය
353,
කෝට්ටේ පාර,
රාජගිරිය.
 


එල්.ඒ.ඩී ලියනාරච්චි මහතා
දුරකථන:011-2045000
ෆැක්ස් අංක:011-2877890
විද්‍යුත් තැපෑල:excisen@slt.lk
වෙබ් අඩවිය: www.excise.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:37:12
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty