The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සුරාබදු බලපත‍්‍රයක් වෙනත් පුද්ගලයෙකුට පවරා දීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සුරාබදු බලපත‍්‍රයක් වෙනත් පුද්ගලයෙකුට පවරා දීම

PDF Print Email


1.    බලපත‍්‍රධාරියා බලපත‍්‍ර පැවරීම සම්බන්ධව දිව්රුම් ප‍්‍රකාශයකින් ඉල්ලීමක් කළ යුතුය.

2.    නව අයදුම්කරු විසින් බලපත‍්‍රයේ සියළු වගකීම් දරාගන්නා බවට දිව්රුම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.

3.    අළුත් අයදුම්කරු නමින් රු.7,500/- ක් ගෙවා අයදුම්පතක් ලබාගත යුතුය.

4.    නව අයදුම්කරු පසුගිය වසර 5ක කාලය තුලදී අපරාධ නඩු විධිවිධාන සංග‍්‍රහය යටතේ හෝ චරිතයට අදාළ වෙනත් වරදක් හෝ සම්බන්ධයෙන් වරදකරුවෙකු වී නොමැති බවට  දිව්රුම් ප‍්‍රකාශයන් ඉදිරිපත් කළ යුතුය.

5.    අයදුම්පත‍්‍ර ගාස්තු ගෙවන ලද රිසිට් පත.

6.    ප‍්‍රාදේශ්‍රීය ලේකම්තුමාගේ හා පොලිස් ස්ථානාධිපතිතුමාගේ වාර්තා.

7.    නව අයදුම්කරු බලපත‍්‍රය පවරන්නාගේ µනෙතික උරුමක්කාරයෙක් නොවන්නේ නම්,අළුත් අයදුම්කරුට බලපත‍්‍රය මාරු කිරීම වෙනුවෙන් ගාස්තු ලෙස ර.බි. 04 බලපත‍්‍ර සඳහා රු.500,000/- ක මුදලක් ද අනෙකුත් බලපත‍්‍ර සම්බන්ධයෙන් රු.150,000 ක මුදලක්ද රජයට ගෙවිය යුතුය.




 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව

සුරාබදු ප්‍රධාන කාර්යාලය
353,
කෝට්ටේ පාර,
රාජගිරිය.
 


එල්.ඒ.ඩී ලියනාරච්චි මහතා
දුරකථන:011-2045000
ෆැක්ස් අංක:011-2877890
විද්‍යුත් තැපෑල:excisen@slt.lk
වෙබ් අඩවිය: www.excise.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:37:57
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 3
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty