The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home වවන පැල තවාන් ඇති කිරිම සඳහා තාක්ෂණික උපදෙස්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වන පැල තවාන් ඇති කිරිම සඳහා තාක්ෂණික උපදෙස්

PDF Print Email

 

 අවශ්‍යතාව 
 ප්‍රධාන කාර්යාලය හෝ දිසා වන කාර්යාලය වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කළයුතුය.

ඉල්ලුම්පත් යොමු කරන ආකාරය 
 විශේෂිත අයඳුම්පත් යොමු කිරීමේ ක්‍රමයක් නොමැත

අයඳුම්පත්‍ර ලබාගන්නා ස්ථානය 
 අදාල නොමැත

අයඳුම්පත්‍ර ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු 
 අදාල නොමැත

 සේවාවන් ලබාගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු 
 ගාස්තු අය නොකෙරේ

ඉල්ලීම යොමු කිරිම සඳහා කාර්යාල විවෘත කර ඇති වේලාවන් 
 ඇමුණුම 1 හි සඳහන් ස්ථාන වෙත පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 අතර ලිඛිත ඉල්ලීමක් කළයුතුය.

සේවාවන් සැපයීමට ගත වන කාලය 
 ඉල්ලීම පරිදි සේවාවන් සැපයේ.

අවශ්‍ය ලියකියවිලි
විශේෂ ලියකියවිලි අවශ්‍ය නොවේ.

වගකිවයුතු / සම්බන්ධීකරණය කළයුතු මාණ්ඩලික නිලධාරින්

තනතුර නම අංශය දුරකථන ෆැක්ස් ඊ-මේල්
 
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක   ඒ.ඩබ්.ඩබ්.එල්.අබේගුණසේකර මහතා   සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති  011-2866626  011-2867218   dcfsfe@yahoo.com

         

* දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධීකරණය කළයුතු අනිකුත් මාණ්ඩලික නිලධාරීන් .

 

1.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, අම්පාර  063-2222054
2.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, අනුරාධපුර  025-2222664
3.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, බදුල්ල   055-2226012
4.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය,මඩකලපුව  065-2222355
5.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, ගාල්ල   091-2232994
6.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, ගම්පහ   033-2225890
7.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, හම්බන්තොට  047-2220371
8.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, කළුතර  034-2236635
9.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, මහනුවර  081-2232873
10.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, කෑගල්ල  035-2231552
11.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, කුරැණෑගල  037-2231885
12.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය,  මාතලේ  066-2222138
13.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, මාතර   041-2229414
14.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, මොණරාගල  055-2277156
15.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, නුවරඑළිය  052-2235950
16.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, පොළොන්නරැව  027-2222040
17.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, පුත්තලම  032-2267423
18.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, රත්නපුර  045-2222171
19.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, ත්‍රිකුණාමලය  026-2222306
20.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, වව්නියාව  024-2222381
21.  සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති අංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ප්‍රධාන කාර්යාලය, බත්තරමුල්ල 011 -2866626
 

අයඳුම්පත්‍රයේ ආකෘතිය 
 අදාල නොමැත

සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය
 අදාල නොමැත 
 


ආයතනයේ තොරතුරු

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සම්පත්පාය
අංක 82, රජමල්වත්ත පාර
බත්තරමුල්ල.


ඩබ්ලිව්. ටී. බී. දිසානායක මහතා
දුරකථන:0112-866631,0112-866632,0112-875540
ෆැක්ස් අංක:0112-2866633
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.forestdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:43:01
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 171
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty