ආරක්ෂක හේතූන් මත දෙපාර්තුමේන්තුව මෙම තොරතුරු රහසිගතව තබා ගත යුතු බවට තීරණය කර ඇත.
මෙම සේවා ප්‍රාධාන වශයෙන් පහත සඳහන් නීති ප්‍රකාරව සිදු කළ යුතුවේ.
- ජනාධිපතිවරණය මෙහෙයවීම - 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනත යටතේ පැවැත්වේ
- පාරීලිමේන්තු මැතිවරණය - 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ පැවැත්වේ
- පළාත් සභා ඡන්ද විමසීම් - 1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීම පනත යටතේ පැවැත්වේ
- පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් - පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත (262 වන අධිකාරිය) යටතේ පැවැත්වේ
- ජනමත විචාරණය 1981 අංක. 7 දරණ ජනමතා විචාරණ පහත අනුව මෙහෙයවේ.
ආයතනයේ තොරතුරුමැතිවරණ කොමිෂන් සභාව
මැතිවරණ මහ ලේකම් කාර්යාලය,
තැ.පෙ. 02, සරණමාවත,
රාජගිරිය,
10107,
ශ්රී ලංකාව ඒස්. ඒකනායක මහතා දුරකථන:0112868441 | 0112868442 | 0112868443 ෆැක්ස් අංක:0112868426 විද්‍යුත් තැපෑල:info@elections.gov.lk වෙබ් අඩවිය: www.elections.gov.lk
|