The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පානීය ජල විශ්ලේෂණය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පානීය ජලය සහ කර්මාන්ත අප ජලය විශ්ලේෂණය කර තත්ව වාර්තා ලබා දෙනු ලැබේ.

PDF Print Email

භාණ්ඩ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මඟින් භාණ්ඩ ඉදිරිපත් කරනු ලැබේ. එබැවින් තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරී මහතා වෙත අවශ්‍යතාවය දැනුම් දිය යුතුය. ජල සාම්පල රැස් කර පැය 24 ක් අතුලත රසායනාගාරය වෙත බාරදිය යුතුය. සදුදා සහ අඟහරුවාදා දින වලදී පමණක් ජල සාම්පල බාර ගනු ලැ‍බේ. කර්මාන්ත අප ජලය විශ්ලේෂණයට ඉදිරිපත් කිරීමට ප්‍රථම ඒවා ඉදිරිපත් කල යුතු ආකාරය පිළබඳ රසායනාගාරයෙන් දැන ගත යුතුය.

භාණ්ඩ ඉදිරිපත් කළ යුතු වේලාවන් සතියේ වැඩකරන දිනයන්හි පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ
සේවාව ලබා දීමට ගත වන කාලය දින 03 සිට සතියක කාලයක්

 

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

නම       :  දිපිකා සෙනවිරත්න මිය
තනතුර    : ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක
දුරකථනය : +94 11 2176835  / දිගු අංකය : 4105 /4324
ෆැක්ස්     : +94 11 2786394
ඉ-මේල්    : govanalyst@sltnet.lk
නම       :  කමනි පෙරේරා මිය
තනතුර    : ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක
දුරකථනය : +94 11 2176838  / දිගු අංකය : 4327
ෆැක්ස්     : +94 11 2786394
ඉ-මේල්    : govanalyst@sltnet.lk


ආයතනයේ තොරතුරු

Department of Government Analyst

No. 31,
Isuru Mawatha,
Pelawatta,
Battaramulla.


Mr Chathuranga Welikala
දුරකථන:+94 11 2176800 / +94 11 2786395
ෆැක්ස් අංක:+94 11 2786394
විද්‍යුත් තැපෑල:govanalyst@sltnet.lk
වෙබ් අඩවිය: www.analyst.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:05:32
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 318
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty