The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home සැක කටයුතු ලේඛළණ පරීක්ෂා කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සැකයට භාජනය වී ඇති හෝ ප්‍රශ්න ගතවී ඇති අත්සන්, අත්අකුරු ආදිය අධිකරණ විද්‍යාත්මකව පරීක්ෂා කිරීම. ලේඛණ (පාස්පෝට්, වීසා, චෙක්පත්, මුදල් නෝට්ටු ආදිය) වල නිර්ව්‍යාජත්වය පරීක්ෂා කිරීම. එම පරීක්ෂණ වාර්තා පිළිබඳ ගරු අධිකරණ වල විභාග වන නඩු හා වෙනත් ආයතන වල විනය පරීක්ෂණයන් සඳහා විශේෂඥ සාක්ෂි සැපයීම.

PDF Print Email

භාණ්ඩ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

අධිකරණයන්හි විභාග වන සැක කටයුතු ලේඛණ සම්බන්ධ නඩු වලට අදාල භාණ්ඩ අධිකරණයන් සහ ‍පොලීසිය මඟින් ඉදිරිපත් කරනු ලැබේ. රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල හා අධිකාරී වල ආයතන ප්‍රධානීන් මඟින් භාණ්ඩ ඉදිරිපත් කල යුතුය. පෞද්ගලික නඩු වලට අදාල ලේඛණ නීතීඥයන් මඟින් ඉදිරිපත් කල යුතුය.

භාණ්ඩ ඉදිරිපත් කළ යුතු වේලාවන් සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු මහේස්ත්‍රාත් අධිකරණ හා මහාධිකරණයන් සහ රාජ්‍ය දෙපාර්තමේන්තු සඳහා ගාස්තු අය නොකරයි. වාණිජ මහාධිකරණ, දිසා අධිකරණ, කම්කරු විනිශ්චය සභා, රාජ්‍ය සංස්ථා, මණ්ඩල, අධිකාරී, බැංකු හා වෙනත් පුද්ගලික ආයතන සහ නීතීඥයන් මඟින් ඉදිරිපත් කරනු ලබන පරීක්ෂා සඳහා ගාස්තු අය කරනු ලැබේ. මේ පිළිබඳව මෙම අංශ ප්‍රධානියාගෙන් විමසිය යුතුය
සේවාව ලබා දීමට ගත වන කාලය ඉදිරිපත් කරනු ලබන ලියවිලි ප්‍රමාණය මත රඳා පවතී. දළ වශයෙන් මෙම කාලය මසක් පමණ විය හැකිය

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

නම       :  එස්.ඒ.බටකන්දගේ මයා
තනතුර    : සැක කටයුතු ලේඛණ පිළිබද ආණ්ඩුවේ පරීක්ෂක
දුරකථනය : +94 11 2786390  / දිගු අංකය : 4404
ෆැක්ස්     : +94 11 2786394
ඉ-මේල්    : govanalyst@sltnet.lk


ආයතනයේ තොරතුරු

Department of Government Analyst

No. 31,
Isuru Mawatha,
Pelawatta,
Battaramulla.


Mr Chathuranga Welikala
දුරකථන:+94 11 2176800 / +94 11 2786395
ෆැක්ස් අංක:+94 11 2786394
විද්‍යුත් තැපෑල:govanalyst@sltnet.lk
වෙබ් අඩවිය: www.analyst.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:05:35
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 321
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty