The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වාහන පරීක්ෂාව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සැක සහිත වාහන වල චැසි අංක, එන්ජින් අංක සහ එම වාහන කොටස් බද්ධ කර සාදා තිබේදැයි පරීක්ෂා කිරීම

PDF Print Email

භාණ්ඩ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

අදාල වාහනය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආ යුතුය. චැසි අංක පරීක්ෂාව සඳහා බොහෝ අවස්ථාවන්හිදී වාහනයේ චැසි අංකය පිහිටන ස්ථානයට ආසන්න රෝදය හෝ ආසනය ගැලවීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අවශ්‍ය යතුරු සහ ඔසවනයක් රැගෙන ආ යුතුය. රැගෙන ඒමට නොහැකි වාහන සඳහා නිලධාරීන් සඳහා ගමනාගමන පහසුකම් සලසා දිය යුතුයි .

ඉදිරිපත් කළ යුතු වේලාවන් සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව. 8.30 පෙර සහ 4.15 න් පසුව
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු රු.11,550.00 මෙම පරීක්ෂණය සඳහා මුදල් ගෙවා කලින් දිනයක් වෙන් කරවා ගත යුතුය
සේවාව ලබා දීමට ගත වන කාලය පරීක්ෂා කිරීම සඳහා පැය 01 ක් පමණ ගතවන අතර වාර්තාව දින 02 ක් ඇතුලත ලබා දෙනු ඇත.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි වාහනයේ ලියා පදිංචි අයිතිය සම්බන්ධ ලියකියවිලි සහ එන්ජින් අංක පරීක්ෂාව සඳහා එන්ජිම ගලවා වෙනම ඉදිරිපත් කල යුතුය.

 

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

නම       :  ඩබ්ලිව්.එම්.එස්.ආර් රත්නායක මයා
තනතුර    : ආණ්ඩුවේ සහකාර රස පරීක්ෂක
දුරකථනය : +94 11 2786395,+94 11 2176829  / දිගු අංකය : 4520
ෆැක්ස්     : +94 11 2786394
ඉ-මේල්    : govanalyst@sltnet.lk


ආයතනයේ තොරතුරු

ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව

නො.31, ඉසුරු මාවත, පැලවත්ත,බත්තරමුල්ල.


Mr Chathuranga Welikala
දුරකථන:+94 11 2176800 / +94 11 2786395
ෆැක්ස් අංක:+94 11 2786394
විද්‍යුත් තැපෑල:govanalyst@sltnet.lk
වෙබ් අඩවිය: www.analyst.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:05:33
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty