පරිවාස හා ළමාරක්ෂක සේවා විෂය 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනය සමඟ විමධ්‍යගත වූ විෂයකි. ඒ අනුව පළාත් 9 සදහා පලාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු 9 ක් ස්ථාපනය කොට තිබේ. විෂයභාර අමාත්‍යවරයෙකු යටතේ වූ මෙම දෙපාර්තමේන්තුව සඳහා සුවිශේෂ කාර්යයභාරගයක් පැවරී ඇත. පරිවාස භාරයට පත්වන වරදකරුවන් පුනරුත්ථාපනය හා වෙනත් සුභසාධනය ක්‍රියාවලින් මේ අතර කීපයකි.
මධ්‍යම රජය යටතේ වන මෙම දෙපාර්තමේන්තුව අදාළ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු වල සේවාවන් සමඟ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකීක දරුවන් සඳහා වන සේවාවන් සපයනු ලැබේ.
අදාල පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ සෑම අධිකරන කලාපයකටම එක් පරිවාස කාර්යාලය බැගින් පිහිටුවා තිබේ. පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතට ගැනෙන පරිවාස කාර්යාල වල තොරතුරු පහත සඳහන් පරිදි වේ.
මේ සම්බන්ධ සේවාවන් අවශ්‍ය නම් ඔබට ලඟම පිහිටි පරිවාස කාර්යාලය හරහා ලබා ගත හැක.
පළාත් දෙපාර්තමේන්තුව |
දුරකථන අංකය |
පරිවාස කාර්යාලය |
දුරකථන අංකය |
බස්නාහිර පලාත |
011-4413162 |
බම්බලපිටිය |
001-2348151 |
|
001-4413371 |
කොළඹ |
011-2348151 |
|
001-4413372 |
ගල්කිස්ස |
011-2726126 |
|
|
හෝමාගම |
011-2894853 |
|
|
අවිස්සාවේල්ල |
011-2222302 |
|
|
කළුතර |
034-2222259 |
|
|
පානදුර |
038-2232134 |
|
|
ගම්පහ |
033-2222388 |
|
|
මීගමුව |
031-2222363 |
|
|
මතුගම |
034-2247215 |
|
|
හොරණ |
038-2261288 |
|
|
පූගොඩ |
|
|
|
|
|
දකුණු පළාත |
091-2234156 |
ගාල්ල |
091-2222097 |
|
|
මාතර |
041-2223277 |
|
|
තංගල්ල |
047-2240288 |
|
|
හම්බන්තොට |
047-2220298 |
|
|
බලපිටිය |
091-2258491 |
|
|
|
|
මධ්‍යම පළාත |
081-2223528 |
මහනුවර |
081-2223528 |
|
|
මාතලේ |
066-2222454 |
|
|
හැටන් |
051-2222201 |
|
|
ගම්පොල |
081-2352263 |
|
|
නාවලපිටිය |
- |
|
|
නුවරඑළිය |
052-2222523 |
|
|
තෙල්දෙණිය |
- |
|
|
දඹුල්ල |
066-2284707 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
වයඹ පළාත |
037-2222391 |
කුරුණෑගල |
037-2222391 |
|
037-2224796 |
මාරවිල |
032-2265345 |
|
|
කුලියාපිටිය |
037-2281231 |
|
|
වාරියපොල |
037-2267291 |
|
|
හලාවත |
037-2222385 |
|
|
පුත්තලම |
032-2265345 |
|
|
මහව |
037-2275267 |
|
|
ගල්ගමුව |
- |
|
|
|
|
|
|
|
|
උතුරු මැද පළාත |
025-2222570 |
අනුරාධපුරය |
025-2222559 |
|
|
කැකිරාව |
- |
|
|
පොළොන්නරුව |
027-2222033 |
|
|
තඹුත්තේගම |
- |
|
|
|
|
සබරගමුව පළාත |
045-2231222 |
රත්නපුරය |
045-2222302 |
|
|
බලංගොඩ |
045-2287210 |
|
|
කෑගල්ල |
035-2222452 |
|
|
ඇඹිලිපිටිය |
047-2230236 |
|
|
රුවන්වැල්ල |
036-2266912 |
|
|
මාවනැල්ල |
- |
|
|
වරකාපොල |
- |
|
|
පැල්මඩුල්ල |
- |
|
|
|
|
ඌව පළාත |
055-2231209 |
බදුල්ල |
055-2222370 |
|
|
බණ්ඩාරවෙල |
057-2222206 |
|
|
මොණරාගල |
055-2276550 |
|
|
|
|
උතුරු පළාත |
060-2265464 |
යාපනය |
021-2228321 |
|
026-2226951 |
මුලතිව් |
- |
|
077-3868583 |
කයිට්ස්
ආයතනයේ තොරතුරුපරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව
3 වන මහල,
සෙත්සිරිපාය අදියර 2,
බත්තරමුල්ල.
එච්. ඩී. එදිරිවීර දුරකථන:+94 11 2186 062/ 11 3082 483 ෆැක්ස් අංක:+94 11 2186 065 විද්‍යුත් තැපෑල:pcc@sltnet.lk වෙබ් අඩවිය: www.probation.gov.lk
| |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-19 15:02:30 |
|