The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සෞඛ්‍ය, සුවතාව සහ සමාජ සේවා ළමා රක්ෂණය පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධීකරනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පලාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණය

PDF Print Email

පරිවාස හා ළමාරක්ෂක සේවා  විෂය 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනය  සමඟ විමධ්‍යගත වූ විෂයකි. ඒ අනුව පළාත් 9 සදහා පලාත් පරිවාස හා ළමාරක්ෂක සේවා   දෙපාර්තමේන්තු 9 ක් ස්ථාපනය කොට තිබේ. විෂයභාර අමාත්‍යවරයෙකු යටතේ  වූ මෙම දෙපාර්තමේන්තුව සඳහා  සුවිශේෂ කාර්යයභාරගයක් පැවරී ඇත.  පරිවාස භාරයට පත්වන වරදකරුවන් පුනරුත්ථාපනය හා වෙනත් සුභසාධනය  ක්‍රියාවලින් මේ අතර කීපයකි.

මධ්‍යම රජය යටතේ වන මෙම දෙපාර්තමේන්තුව අදාළ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු වල සේවාවන් සමඟ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකීක දරුවන් සඳහා වන සේවාවන් සපයනු ලැබේ.

අදාල පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ සෑම අධිකරන කලාපයකටම එක් පරිවාස කාර්යාලය බැගින් පිහිටුවා තිබේ. පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතට ගැනෙන පරිවාස කාර්යාල වල තොරතුරු පහත සඳහන් පරිදි වේ.

මේ සම්බන්ධ සේවාවන් අවශ්‍ය නම් ඔබට ලඟම පිහිටි පරිවාස කාර්යාලය හරහා ලබා ගත හැක.

පළාත් දෙපාර්තමේන්තුව     දුරකථන අංකය පරිවාස කාර්යාලය දුරකථන අංකය
බස්නාහිර පලාත 011-4413162 බම්බලපිටිය 001-2348151
  001-4413371 කොළඹ 011-2348151
  001-4413372 ගල්කිස්ස 011-2726126
    හෝමාගම 011-2894853
    අවිස්සාවේල්ල 011-2222302
    කළුතර 034-2222259
    පානදුර 038-2232134
    ගම්පහ 033-2222388
    මීගමුව 031-2222363
    මතුගම 034-2247215
    හොරණ 038-2261288
    පූගොඩ  
       
දකුණු පළාත 091-2234156 ගාල්ල 091-2222097
    මාතර 041-2223277
    තංගල්ල 047-2240288
    හම්බන්තොට 047-2220298
    බලපිටිය 091-2258491
       
මධ්‍යම පළාත 081-2223528 මහනුවර 081-2223528
    මාතලේ 066-2222454
    හැටන් 051-2222201
    ගම්පොල 081-2352263
    නාවලපිටිය -
    නුවරඑළිය 052-2222523
    තෙල්දෙණිය -
    දඹුල්ල 066-2284707
       
       
       
වයඹ පළාත 037-2222391 කුරුණෑගල 037-2222391
  037-2224796 මාරවිල 032-2265345
    කුලියාපිටිය 037-2281231
    වාරියපොල 037-2267291
    හලාවත 037-2222385
    පුත්තලම 032-2265345
    මහව 037-2275267
    ගල්ගමුව -
       
       
උතුරු මැද පළාත 025-2222570 අනුරාධපුරය 025-2222559
    කැකිරාව -
    පොළොන්නරුව 027-2222033
    තඹුත්තේගම -
       
සබරගමුව පළාත 045-2231222 රත්නපුරය 045-2222302
    බලංගොඩ 045-2287210
    කෑගල්ල 035-2222452
    ඇඹිලිපිටිය 047-2230236
    රුවන්වැල්ල 036-2266912
    මාවනැල්ල -
    වරකාපොල -
    පැල්මඩුල්ල -
       
ඌව පළාත 055-2231209 බදුල්ල 055-2222370
    බණ්ඩාරවෙල 057-2222206
    මොණරාගල 055-2276550
       
උතුරු පළාත 060-2265464 යාපනය 021-2228321
  026-2226951 මුලතිව් -
  077-3868583 කයිට්ස්

ආයතනයේ තොරතුරු

පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව

3 වන මහල,
සෙත්සිරිපාය අදියර 2, 
බත්තරමුල්ල.


එච්. ඩී. එදිරිවීර
දුරකථන:+94 11 2186 062/ 11 3082 483
ෆැක්ස් අංක:+94 11 2186 065
විද්‍යුත් තැපෑල:pcc@sltnet.lk
වෙබ් අඩවිය: www.probation.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:21:03
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty