The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Justice, Law & Rights Law & Order ළමා අපයෝජන පැමිණිලි විමර්ශණයට සහාය දැක්වීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ළමා අපයෝජන පැමිණිලි විමර්ශණයට සහාය දැක්වීම

PDF Print Email

  ළමා අපයේජනයක් හේ ළමා අයිතිවාසිකම් උලංගනය වීමක් සිදුවුවහේත් ඒ පිළිබද ව පැමිණිලි කිරීම සඳහා

             1929ඇමතිය හැකිය. මෙය ළමා සංවර්ධනය හා කාන්තා අභිවෘද්ධිය අමාත්‍යාංශයේ ළමා උපකාරක දුරකථන සේවාවකි. මෙම දුරකථන අංශය භාවිතා කල නොහැකි විටකදී ලිඛිතව හේ  වාචිකව මෙම දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කල හැකිය.
 
එවන් පැමිනිල්ලක් ලද විටක දී මෙම දෙපාර්තමේන්තුව මගින්, පැමිණිල්ල පිළිබඳව.
 
  • නිවැරැදි විමර්ශනයක් කර
  • අදාළ වාර්තා හා තොරතුරු අනුව , ළමයාගේ උපරිම සහනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගනු ඇත. ඕනෑම ප්‍රදේශයක ළමයෙකු කායික වශයෙන් හේ ලිංගික වශයෙන් අතවරයකට  , අපයේජකට ලකවුවහොත් ,‍  ‍ මෙම දෙපාර්තමේන්තුවට දැන්විය හැකිය.

අදාල නිලධාරියා
දුරකථන අංකය
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී
ජේ. ආර්. පී. ජයතුංගම මහත්මිය
 
 
0113082483


ආයතනයේ තොරතුරු

පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව

3 වන මහල,
සෙත්සිරිපාය අදියර 2, 
බත්තරමුල්ල.


පී.එන්.ඩී. පෙරේරා මහත්මිය
දුරකථන:+94 11 2186 062/ 11 3082 483
ෆැක්ස් අංක:+94 11 2186 065
විද්‍යුත් තැපෑල:pcc@sltnet.lk
වෙබ් අඩවිය: www.probation.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:20:57
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 237
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty