The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අ.පො.ස. උසස් පෙළ සිසුන් සදහා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අ.පො.ස. උසස් පෙළ සිසුන් සදහා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන

PDF Print Email

අභිමතාර්ථයන්

01. පාසල් සිසුන්ගේ ජීවිත පරමාර්ථයන් තරගකාරී අධ්‍යාපනික රාමුවකින් ඔබ්බට යන පරිදි සැලසුම් කිරීම

02. අනාගත වැඩ ලෝකයට ප්‍රවේශ වීම සදහා උපකාරීවන පරිදි මානසික වශයෙන් බල ගැන්වීම සදහා සිසුන්ට යෝග්‍ය මගපෙන්වීමක් ලබා දීම

ඉලක්ක කණ්ඩායම්

අ.පො.ස. උසස් පෙළ සදහා සුදානම් වන සිසුන්

පාඨමාලාවේ අන්තර්ගතය හා කාලසීමාව

පෙ.ව. 8.00 සිට ප.ව. 1.00 දක්වා

·        පෞරුෂත්වය සහ ස්වයං ඇගයුම

·        ජීවන අභිමතාර්ථයන් සැකසීම

·        පාසල් අධ්‍යාපනය / නියමිත අධ්‍යයන ක්‍රමයෙන් පසු උසස් අධ්‍යාපනය, වෘත්තීය පාඨමාලා, පුහුණු පාඨමාලා සහ රැකියා සදහා ඇතුලත් වීම

 


ආයතනයේ තොරතුරු

මිනිස්බල හා රැකිරක්‍ෂා දෙපාර්තමේන්තුව

9 වන මහල,
සෙත්සිරිපාය දෙවන අදියර,
බත්තරමුල්ල.


පී. ජී. එම්. ප්‍රමෝද් මහතා
දුරකථන:0112187131
ෆැක්ස් අංක:0112187133
විද්‍යුත් තැපෑල:dg@dome.gov.lk
වෙබ් අඩවිය: www.dome.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:58:13
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty