The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නිදහස් රැකියා සඳහා පෙළඹවීමේ වැඩසටහන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නිදහස් රැකියා සඳහා පෙළඹවීමේ වැඩසටහන්

PDF Print Email

මෙය පාසල් හැරගිය, එහෙත් උසස් අධ්‍යාපනය සඳහා යොමු නොවූ හා විධිමත් ලෙස රැකියා ගත නොවූ අයවළුන් ඉලක්ක කොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මූලික කරගෙන ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකි.

වැඩසටහනේ පරමාර්ථයන්

01¡ සේවා වියුක්ත තරුණ පිරිස් සුදුසු රැකියාවක් ලබාගැනීමට හැකිවන පරිදි බල ගැන්වීම¡

02¡ සුදුසු හා වඩාත් යහපත් රැකියා අංශයන් හඳුන්වා දීම.

03¡ අවබෝධයන් ඇතිකිරීම හා වැඩ සම්බන්ධීකරණයන් මඟින් නිදහස් රැකියා අවස්ථාවන්        ලබාගැනීමේ තත්වයන් ප්‍රවර්ධනය කිරීම.

 

තෝරා ගැනීමේ නිර්ණායක

·        ප්‍රාදේශීය ලේකම්  කාර්යාල බල සීමාව තුල සිටින රැකියා සොයන්නකු විය යුතුය.

·        වයස් සීමාව අවු. 18-35 අතර විය යුතුය.

·        වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 40 තෝරා ගනු ලැබේ.

·         

 

වැඩසටහනේ අන්තර්ගතය

01¡ධනාත්මක චින්තනය ගොඩ නැංවීම

02¡ජීවිත සැළසුම් කළමණාකරණය ^ජීවිත දර්ශණය&

03¡ සේවා යෝග්‍යතා වර්ධනය ^ප්‍රායෝගික අභ්‍යාස මගින් &

04¡ භාහිර ක්‍රියාකාරකම්

05¡ රැකියා අංශ පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම.

06¡ නිදහස් රැකියා අවස්ථා පිළිබඳ අවබෝධය වර්ධනය

07¡ පෞද්ගලික අංශයේ සංවිධානයන් පිළිබඳ තොරතුරු ගෙනහැර දැක්වීම¡


ආයතනයේ තොරතුරු

මිනිස්බල හා රැකිරක්‍ෂා දෙපාර්තමේන්තුව

9 වන මහල,

සෙත්සිරිපාය දෙවන අදියර,

බත්තරමුල්ල.


පී.ජී.එම්.ප්‍රමෝද් මහතා
දුරකථන:0112187131
ෆැක්ස් අංක:0112187133
විද්‍යුත් තැපෑල:dg@dome.gov.lk
වෙබ් අඩවිය: www.dome.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-10-25 10:35:55
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2020-07-07
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 174