The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව උපාධිධාරීන්ගේ වාත්තීය ඵලයන් පිළිබඳ සමීක්ෂණ වාර්තාව.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


උපාධිධාරීන්ගේ වාත්තීය ඵලයන් පිළිබඳ සමීක්ෂණ වාර්තාව.

PDF Print Email

අරමුණු

උපාධිධාරීන්ගේ,

  • වෘත්තීය හැකියාවන් කාලීනව වෙනස්වන ආකාරය රැකියා ඵළ අධ්‍යයනයෙන් හඳුනාගැනීම.
  • වෘත්තීය ඵලයන්හි පවතින විශේෂිත සම්බන්ධතාවයන් ස්ත්‍රී - පුරුෂ භාවය, ඉපැයීම්, උපාධි වර්ගීකරණයන් හා අධ්‍යයන පීඨයන් අනුව පරීක්ෂා කිරීම.
  • කුසලතා සහ ශ්‍රම වෙළඳපොළ ඉල්ලුම අතර පරතරය හඳුනා ගැනීම.
  • රැකියා පිළිබඳ  ආකල්ප විශ්ලේෂණය කිරීම.

 ප්‍රකාශයට පත්කරනු ලබන ආකාරය

වාර්ෂිකව (වාර්ෂිකව පවත්වනු ලබන උපාධිධාරී සමීක්ෂණය මගින්)

පර්යේෂණ ක්‍රමවේදය: ප්‍රමාණාත්මක ක්‍රමවේදය

දත්ත මූලාශ්‍රයන්

·        ප්‍රාථමික දත්ත

සලකා බලනු ලබන වර්ෂයට ආසන්න වසර 03 කදී විශ්ව විද්‍යාල වලින් උපාධිය ලබා පිටවූ උපාධිධාරීන් හට ( වෛද්‍ය උපාධිය හැර) ව්‍යුහගත ප්‍රශ්ණාවලියක් යොමු කිරීමෙන් අඳාල ප්‍රාථමික දත්ත රැස්කිරීම සිදුකරනු ලබයි.

·        ද්වීතික දත්ත

පුවත්පත් සමීක්ෂණය - මිනිස්බල සැළසුම්, සංවර්ධන හා පර්යේෂණ අංශය

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා.

 

දත්ත විශ්ලේෂණ ශිල්පීය ක්‍රමය

 

දත්ත විශ්ලේෂණය සඳහා SPSS හා E - views යන සංඛ්‍යානමය පැකේජයන් භාවිතා කරනු ලැබේ.

ප්‍රතිලාභීන්

උපාධිධාරීන්, උපාධි අපේක්ෂකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, අධ්‍යාපන සැළසුම්කරුවන්, සේවා යෝජකයින් සහ අදාල තොරතුරු භාවිතා කරනු ලබන වෙනත් පාර්ශවයන්.

තොරතුරු අන්තර්ගතය

  • ශ්‍රී ලංකාවේ උපාධිධාරීන්ගේ සේවා නියුක්තිය හා සේවා වියුක්තිය පිළිබඳ තත්වයන්.
  • උපාධිධාරීන් සඳහා ඉල්ලුමක් පවතින්නේ කුමන වෘත්තිය ඛාණ්ඩ සහ කුමන කර්මාන්ත වලද යන තත්වයන්.
  • රැකියාගත උපාධිධාරීන්ගේ වැටුප් මට්ටම් පිළිබඳ තත්වය.
  • මෑතකදි රැකියා ගත කරන ලද උපාධිධාරීන්ගේ ඉපයීම් පිළිබඳ තත්වයන්.
  • උපාධිධාරීන්ගේ රැකියා සම්බන්ධ ආකල්ප.

 


ආයතනයේ තොරතුරු

මිනිස්බල හා රැකිරක්‍ෂා දෙපාර්තමේන්තුව

9 වන මහල,
සෙත්සිරිපාය දෙවන අදියර,
බත්තරමුල්ල.


පී. ජී. එම්. ප්‍රමෝද් මහතා
දුරකථන:0112187131
ෆැක්ස් අංක:0112187133
විද්‍යුත් තැපෑල:dg@dome.gov.lk
වෙබ් අඩවිය: www.dome.gov.lk

අදාළ සේවා

ර.බි. 14 අවස්ථා බලපත‍්‍රයක් ලබා ගැනීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:59:47
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty