The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home e-Banking Facility
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


e-Banking Facility

PDF Print Email

 

  • පීපල්ස් වේව් ජංගම මෘදුකාංග යෙදුම අපගේ උසස් පාරිභෝගික සේවාවේ සහාය ඇතිව ඔබගේ ජංගම දුරකථනය හරහා සුරක්ෂිත ආකාරයකින් ඔබගේ මහජන බැංකු ගිණුම/ගිණුම් කළමනාකරණය කිරීම සහ මූල්‍ය ගනුදෙනු සිදු කිරීම සඳහා යොදා ගත හැකි හොඳ ම මෙවලම වේ.
  •  
  • අපගේ මෘදුකාංග යෙදුම යොදා ගැනීමේ වාසිය වන්නේ බිල්පත් ගෙවීම් සහ මුදල් පැවරුම් සිදු කිරීම, තත් කාලීන පොලී හෝ විනිමය අනුපාතික දැන ගැනීම සහ ATM යන්ත‍්‍ර තිබෙන ස්ථාන සොයා ගැනීම වැනි  ඕෆ්ලයින් සේවාවන් භුක්ති විඳීම සඳහා අපගේ ශාඛාවකට පැමිණීමට හෝ අප ඇමතීමට පවා ඔබට සිදු නොවීම යි.

 

 

සුදුසුකම් ලබන්නේ කවුරුන් ද?

ඇන්ඩ්‍රොයිඞ් (4.4 හෝ ඉන් ඉහළ) හෝ IOS (8.0 මාදිලිය හෝ ඉන් ඉහළ) දුරකථන පරිශීලනය කරන මහජන බැංකු ගනුදෙනුකරුවන්.

 

 

ලියාපදිංචි වන්නේ කෙසේ ද?

  • ඔබ සතුව...
    • සක්‍රිය මහජන බැංකු ගිණුමක්,
    • Android (4.4 මාදිලිය හෝ ඉන් ඉහළ) හෝ IOS(8.0 මාදිලිය හෝ ඉන් ඉහළ) දුරකථනයක්,
    • බැංකුවේ ලියාපදිංචි කරන ලද ජංගම දුරකථන අංකයක් සහ/හෝ විද්‍යුත් තැපැල් ලිපිනයක්, ඇත් නම්

ඔබට බැංකුවට නොපැමිණ ලියාපදිංචි වීමේ කටයුතු සම්පූර්ණ කර ගත හැකි ය. පහසුවෙන් භාවිත කළ හැකි මෙම මෘදුකාංග යෙදුම ගනුදෙනුකරුවන්ට අවශ්යැ මග පෙන්වීම් සම්පාදනය කරන අතර පහසුවෙන් අවබෝධ කර ගත හැකි ආකාරයෙන් සෑම පියවරක් ම පැහැදිලි කර දෙයි.

 

  •  පීපල්ස් වේව් ජංගම මෘදුකාංග යෙදුම Google Play store හෝ Apple Store වෙතින් නොමිලේ බාගත කර ගත හැකි ය.

ආයතනයේ තොරතුරු

මහජන බැංකුව

මහජන බැංකුව - ප්‍රධාන කාර්යාලය,
අංක 75,
ශ්‍රීමත් චිතම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02.



දුරකථන:
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:info@peoplesbank.lk
වෙබ් අඩවිය: www.peoplesbank.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2020-10-15 09:16:31
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2026-01-13
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 261
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty