සුදුසුකම්
1. නැවි ගමන් කාර්යාලයේ ලියාපදිංචිවි සිටීම සහ අපලේඛණ ගත නොවී සිටීම.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
නැව් ගමන් කාර්යාලය.( වෙළද නැව් අංශය)
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
ගාස්තු අය නොකෙරේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
කාර්යාලීය දිනයන්හීදී පස්වරු 03.00 ට පෙර
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය නැවත වලංගු කිරීම: රු. 1000.00
(වලංගු කාලය අවු: 05)
සේවාව ලබා දීමට ගත වන කාලය
පැය බාගයක් පමණ
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1. අයදුම් පත.
2. අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය.
3. වෙළඳ නැව් අධ්‍යකෂ ජනරාල් විසින් අනුමත කරණ ලද වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය සහතිකයක් ලබා තිබීම.
4. වලංගු නිරාපද පාඨමාලා සහතික
- ප්‍රථමාධාර පුහුණු පාඨමාලා සහතිකය.
- ජීවිතාරක්ෂක යාත්‍රා සහ බේරාගැනීමේ බෝට්ටු පිළිබඳ සහතිකය.
- ගිනි නිවීම පිළිබඳ සහතිකයන
5. ගාස්තු ගෙවූ රිසිට් පත
6. නිළධාරින් සඳහා වලංගු ප්‍රවීනතා සහතිකයක් තිබිය යුතුයි.
සේවා භාර නිලධාරීන්
නම හා තනතුර |
දුරකථන |
ඊ - මේල් |
ෆැක්ස් |
ඒ.ආර්.එම්.අබේරත්න මහතා
අධ්‍යක්ෂ (පාලන) |
+94-11-2441293 |
dmsmos@sltnet.lk |
+94-11-2435160 |
බී.එස්. කේ.එස්.රත්න භාරතී මයා
සහකාර නැව් ගමන් නිලධාරී |
+94-11-2435127 |
dmsmos@sltnet.lk |
+94-11-2435160 |
රංජිත් රණසිංහ මයා
සහකාර නැව් ගමන් නිලධාරී (වැඩ බලන) |
+94-11-2435127 |
dmsmos@sltnet.lk |
+94-11-2435160 |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නොවේ.
ඉල්ලූම්පත් ආකෘතිය
ආයතනයේ තොරතුරුවෙළඳ නැව් අංශය - වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය
වෙළෙඳ නැව් අංශය,
පළමු මහල,
බ්‍රිස්ටල් ගොඩනැගිල්ල,
අංක 43/89,
කොලඹ 01.
මධූෂ රංගන එදිරිසිංහ මහතා දුරකථන:011 24 35 127, 011 244 14 29 ෆැක්ස් අංක:011 24 30 277 විද්‍යුත් තැපෑල:dmsmos@sltnet.lk වෙබ් අඩවිය: www.dgshipping.gov.lk
|