සෑම මුදාහැරීමකින්ම පසුව එම නාවිකයා නැව් ගමන් කාර්යාලයේ නැවත ලියාපදිංචි විය යුතුය
සුදුසුකම්
- ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද වලංගු අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය
- වලංගු නිරාපද පාඨමාලා සහතික
- වෙළඳ නැව් අංශයේ නැවි ගමන් කාර්යාලයේ අපලේඛණ ගත නොවී සිටීම.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
නැවි ගමන් කාර්යාලය.( වෙළද නැව් අංශය)
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
ගාස්තු අය නොකෙරේ
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
කාර්යාලීය දිනයන්හීදී පස්වරු 03.00 ට පෙර
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නැව් පති/ ප්‍රධාන ඉංජිනේරු |
රු: |
600.00 |
ප්‍රධාන නිළධාරී / දෙවන ඉංජිනේරු |
රු: |
400.00 |
විදුලි ඉංජිනේරු |
රු: |
200.00 |
අනෙකුත් නිළධාරීන් |
රු: |
200.00 |
කැඩෙට් නිළධාරීන් |
රු: |
100.00 |
විදුලි කාර්මික ශිල්පි |
රු: |
100.00 |
අනෙකුත් සියළු තනතුරු සඳහා |
රු: |
100.00 |
සේවාව ලබා දීමට ගත වන කාලය
පැය බාගයක් පමණ
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- අයදුම් පත.
- අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය
- වලංගු නිරාපද පාඨමාලා සහතික
- ප්‍රථමාධාර පුහුණු පාඨමාලා සහතිකය
- ජීවිතාරක්ෂක යාත්‍රා සහ බේරාගැනීමේ බෝට්ටු පිළිබඳ සහතිකය
- ගිනි නිවීම පිළිබඳ සහතිකයන
- ගාස්තු ගෙවූ රිසිට් පත
සේවා භාර නිලධාරීන්
තනතුර |
නම |
දුරකථන |
ඊ - මේල් |
ෆැක්ස් |
අධ්‍යක්ෂ (පාලන) |
ඒ.ආර්.එම්.අබේරත්න මහතා |
+94 11 2441293 |
dmsmos@sltnet.lk |
+94 11 2435160 |
සහකාර නැව් ගමන් නිලධාරී |
බී.එස්. කේ.එස්.රත්න භාරතී මයා |
+94 11 2435127 |
dmsmos@sltnet.lk |
+94 11 2435160 |
සහකාර නැව් ගමන් නිලධාරී (වැඩ බලන) |
රංජිත් රණසිංහ මයා |
+94 11 2435127 |
dmsmos@sltnet.lk |
+94 11 2435160 |
ආයතනයේ තොරතුරුවෙළඳ නැව් අංශය - වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය
වෙළෙඳ නැව් අංශය,
පළමු මහල,
බ්‍රිස්ටල් ගොඩනැගිල්ල,
අංක 43/89,
කොලඹ 01.
මධූෂ රංගන එදිරිසිංහ මහතා දුරකථන:011 24 35 127, 011 244 14 29 ෆැක්ස් අංක:011 24 30 277 විද්‍යුත් තැපෑල:dmsmos@sltnet.lk වෙබ් අඩවිය: www.dgshipping.gov.lk
|