සුදුසුකම්
- ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරණ ලද වලංගු අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය
- ලියාපදිංචි කිරීම සඳහා මුදල් ගෙවූ රිසිටි පත
- නැවි ගමන් කාර්යාලයේ අපලේඛණ ගත නොවී සිටීම
- නැව් නියෝජිතයෙකු විසින් නිකුත් කරන ලද පත්වීමේ ලිපිය සමග නෞකාව සහ නාවිකයා පිළිබඳ සියළු විසිතර ඇතුලත් ආකෘති පත්‍රය
- ප්‍රවීනතා සහතිකය/ මුරකාවලෙහි යෙදීමේ සහතිකය ( අවශ්‍යනම්)
- වලංගු නිරාපද පාඨමාලා සහතික
- ඉහත ලියකියවිලි වල වලංගු කාලය, නාවිකයා අත්සන් කරන ලද සේවා ගිවිසුම් කාලය අවසන් වන තුරු පැවැතිය යුතුය.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
අදාල නැව් නියෝජිතයින්ගෙන් අයදුම් පත් ලබාගත හැකිය.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අදාල නොවේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
කාර්යාලීය දිනවල කාර්යාල වේලාවන්හීදී සහ කාර්යාල වේලාවෙන් බැහැර හදිසි අවස්ථාවකදී නැවි ගමන් නිළධාරී / සහකාර නැව් ගමන් නිළධාරී අමතා පහසුකම් සපයා ගත හැකිය.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අදාල ගාස්තු නැව් නියෝජිතයින් විසින් ගෙවනු ලැබේ
සේවාව ලබා දීමට ගත වන කාලය
පැය බාගයක් පමණ
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- නැව් නියෝජිතයෙකු විසින් නිකුත් කරන ලද පත්වීමේ ලිපිය සමග නෞකාව සහ නාවිකයා පිළිබඳ සියළු විසිතර ඇතුලත් ආකෘති පත්‍රය
- වලංගු අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය හා වලංගු විෙද්ශ ගමන් බලපත්‍රය
- ලියාපදිංචි කිරීම සඳහා මුදල් ගෙවූ රිසිටි පත
- වලංගු නිරාපද පාඨමාලා සහතික / මුරකාවලෙහි යෙදීමේ සහතිකය
- නිළධාරීන් සඳහා නම් ප්‍රවීනතා සහතිකය
සේවා භාර නිලධාරීන්
තනතුර |
නම |
දුරකථන |
ඊ - මේල් |
ෆැක්ස් |
අධ්‍යක්ෂ (පාලන) |
ඒ.ආර්.එම්.අබේරත්න මහතා |
+94-11 2441293 |
dmsmos@sltnet.lk |
+94-11 2435160 |
සහකාර නැව් ගමන් නිලධාරී |
බී.එස්. කේ.එස්.රත්න භාරතී මයා |
+94-11 2435127 |
dmsmos@sltnet.lk |
+94-11 2435160 |
රංජිත් රණසිංහ මයා |
සහකාර නැව් ගමන් නිලධාරී (වැඩ බලන) |
+94-11 2435127 |
dmsmos@sltnet.lk |
+94-11 2435160 |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නොවේ.
ඉල්ලූම්පත් ආකෘතිය
අදාල නොවේ.
ආයතනයේ තොරතුරුවෙළඳ නැව් අංශය - වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය
වෙළෙඳ නැව් අංශය,
පළමු මහල,
බ්‍රිස්ටල් ගොඩනැගිල්ල,
අංක 43/89,
කොලඹ 01.
මධූෂ රංගන එදිරිසිංහ මහතා දුරකථන:011 24 35 127, 011 244 14 29 ෆැක්ස් අංක:011 24 30 277 විද්‍යුත් තැපෑල:dmsmos@sltnet.lk වෙබ් අඩවිය: www.dgshipping.gov.lk
|