problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/dba92af2dc8e4693899cf41c7ab1642cproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/560a23950352e8be2ce5701b024501cdproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/cec33b7c39bbce696f3ea96b392294c7problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/8c74811692ea7bad8e851683b47ccbe5 The Government Information Center

The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කොළඔ කොටුව - මහනුවර - නගරාන්තර දුමිරියේ ආසන වෙන් කිරීම (මොබිටෙල් සබදතාව ඇති දූරකථන මගින්)
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කොළඔ කොටුව - මහනුවර - නගරාන්තර දුමිරියේ ආසන වෙන් කිරීම (මොබිටෙල් සබදතාව ඇති දූරකථන මගින්)

PDF Print Email

කරුණාකර පහත පියවර අනුගමනය කරන්න
1.ඔබගේ මොබිටෙල්/එටිසලාට් දුරකථනයෙන් 365ද SLT දුරකථනයෙන් 1265ද ඩයලොග් දුරකථනයෙන් 444ද අමතන්න.

2. එවිට මොබිටෙල්, එටිසලාට්, SLT, Hutch, එයාටෙල්, ඩයලොග් දුරකථන මධ්‍යස්ථානයේ ක්‍රියාකරැ ඔබට උදව් කරනු ඇත.

3. ඔබගේ ආසනය වෙන් කර ගන්න.

4. ඔබට කෙටි පණිවිඩයක් මගින් මෙම වෙන්කිරීමේ අනු අංකය ලබා දෙනු ඇත.

5. මෙම දුම්රිය ස්ථාන ලැයිස්තුවෙහි සදහන් දුම්රිය ස්ථානයකට හෝ මොබිටෙල් දුරකථන ගෙවීම් මධ්‍යස්ථානයකට ගොස් එම අනු අංකය පවසන්න.

6. එවිට ඔබට අදාළ දුම්රිය ටිකට් පත ඔබ වෙත ලැබෙනු ඇත.

7. ඔබගේ දුම්රිය ගමනට අදාල ගෙවීම ඔබගේ දුරකථන බිල්පතට එකතු වන අතර මීට අමතරව මොබිටෙල්/එටිසලාට්/SLT/Hutch/එයාටෙල්/ඩයලොග් ආයතන විසින් දුම්රිය ටිකට් පත් වෙන් කිරීමේ ගාස්තුවෙන් 15% මුදලක් අමතරව අය කරනු ඇත.


 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

දුම්රිය මූලස්ථානය
තැ. පෙ. 355,
කොළඹ.


කේ.ජේ.ඒ.ජී.පී ජයවර්ධන මහතා
දුරකථන:+94 11 4 600 111
ෆැක්ස් අංක:+94 11 2 446490
විද්‍යුත් තැපෑල:gmr@railway.gov.lk
වෙබ් අඩවිය: railway.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:23:24
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-03-04
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 80
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty