The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home අවශ්‍යතා පාදක කරගත් ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අවශ්‍යතා පාදක කරගත් ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන

PDF Print Email

මෙම වැඩසටහන විශේෂයෙන්ම මනා ව්‍යවසායකත්ව ගුණාංග වලින් සමන්විත පුද්ගලයන් වෙනුවෙන් සහ ඔවුන්ගේ ව්‍යපාරික කේෂේත්‍රයේ දියුණු කල හැකි කළමණාකරණ අංශ සංවර්ධනය කිරීමට අවශ්‍යතා ඇති අයවළුන් සදහා සකසා ඇත.

වැඩසටහනේ අභිමතාර්ථය

ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් තෝරාගන්නා ලද අයවළුන් සදහා ව්‍යාපාර කළමනාකරණය පිළිබද වඩාත් විධිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම.

පාඨමාලා අන්තර්ගතය

1.      පොත් තැබීම

2.      ව්‍යාපාර සැළසුම්කරණය

3.      පිරිවැය කළමණාකරණය

4.      අලෙවිකරණය

5.      මුල්‍ය සම්බන්ධීකරණය

      6. රාජ්‍ය / පෞද්ගලික අංශ සමග සබඳතා ගොඩනැගීම

 


ආයතනයේ තොරතුරු

Department of Manpower and Employment

9th Floor,
Sethsiripaya 2nd Stage,
Battaramulla,Sri Lanka.


N Sandeepan
දුරකථන:0112187131
ෆැක්ස් අංක:0112187133
විද්‍යුත් තැපෑල:dg@dome.gov.lk
වෙබ් අඩවිය: www.dome.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:58:55
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 362
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty