ඉංජිනේරු සේවා සැපයීම |
|
||||||||||||||||||||||||
කුඩා යන්ත්‍ර නිෂ්පාදනය යන්ත්‍ර සුත්‍රවල තත්ත්වය සහ තක්සේරු වාර්තා සැපයීම ඉංජිනේරුමය උපදෙස් සහ වාත්තු කර්මාන්තය සදහා උපදෙස් ලබාදීම.
ප්ලාස්ටික් සහ රබර් අච්චු නිෂ්පාදනය
සුදුසුකම්
කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින්
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
කාර්යාලයට පැමිණීම, ලිපි මගින්, දුරකථනයෙන්, ඊ මේල් මගින්.
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ප්‍රධාන කාර්යාලය
දිස්ත්‍රික් කාර්යාලය
වෙබ් අඩවිය. - www.idb.gov.lk
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :-
නොමිලේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
සාමාන්‍ය සේවා - උපදේශන සේවා නොමිලේ
ප්‍රමුඛ සේවා - ලබාදෙන පහසුකම්/ සේවා මත රදා පවති.
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සාමාන්‍ය සේවා - උපදේශන සේවා මිනිත්තු 20 – 30 දක්වා.
ප්‍රමුඛ සේවා - තක්සේරු වාර්තා දින 10 මාස 01 සිට 03 දක්වා
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි -
අවශ්‍ය නොවේ.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යාතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
එම්.රෝහන ගුණතුංග මහතා - සහකාර තාක්ෂඥ
තොරතුරු ඒකකය දු. ක. 2612603 ෆැක්ස් 2607002 ඊ මේල් info@idb.gov.lk
| |||||||||||||||||||||||||
පැමිණිල්ලක් කරන්න |
| අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:55:04 |