The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පාරිතෝෂික ගෙවීම් සම්බන්ධ උපදෙස් ලබාදීම හා පාරිතෝෂික පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පාරිතෝෂික ගෙවීම් සම්බන්ධ උපදෙස් ලබාදීම හා පාරිතෝෂික පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීම

PDF Print Email

සුදුසුකම්

  • ගෘහ සේවකයන්පෞද්ගලික රියදුරන්දායක නොවන විශ්‍රාම වැටපකට හිමිකම් ඇති සේවකයන්, රජයේ සේවකයන්, පලාත් පාලන ආයතනවල සේවකයන්සමුපකාර කොමිෂන්  සභා සේවකයන් හැර 1983  අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනතේ සුදුසුකම් සපුරන සේවකයන්ට අදාළ වේ.
  • පාරිතෝෂික හිමිකම් සඳහා,

o   සේවකයෙකුගේ  සේවය අවසන් වන හෝ අවසන් කරන දිනට පෙර මාස 12 ක කාලය තුල අදාළ ආයතනය තුළ සේවකයන් 15 දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවය කිරීම.

o   අවුරුදු 05 ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ඉල්ලුම්පත්‍රයක් නොමැත. සේවායෝජකයකු විසින් පාරිතෝෂික මුදල් ගෙවීම් පැහැර හරිනු ලැබුවහොත් සේවය කල ආයතනය අයත්වන  ප්‍රදේශයේ පිහිටි කම්කරු කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතුය. 

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

අදාළ නොවේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සේවකයකුගේ සේවය අවසන් කරන/අවසන් කල දින සිට මාසයක කාලයක් තුල සේවායෝජක  විසින් පාරිතෝෂිකය ගෙවීම් කලයුතු අතර එම කාලසීමාව තුල නොගෙවූ විට පැමිණිලි කල යුතුය.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අදාළ නොවේ.

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අදාළ නොවේ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • අවසන් මස වැටුප් ලේඛනය
  • සේවක ප්‍රකාශය / දිවුරුම්  ප්‍රකාශය
  • පැමිණීමේ ලේඛන ආදියද ඇතැම්විට අවශ්‍ය විය හැක.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

කම්කරු කොමසාරිස්

කාර්මික සම්බන්ධතා

0112582608

0112582608

 

සහකාර කම්කරු කොමසාරිස්

කාර්මික සම්බන්ධතා

0112368502

 

 

සහකාර කම්කරු කොමසාරිස්

කාර්මික සම්බන්ධතා

0112369114

 

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

අදාළ නොවේ.

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

අදාළ නොවේ.  

 


ආයතනයේ තොරතුරු

කම්කරු දෙපාර්තමේන්තුව

කම්කරු මහ ලේකම් කාර්යාලය,
අංක 41,
කිරුල පාර,
කොළඹ 05.


එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මයා
දුරකථන: (+94)11 2581145
ෆැක්ස් අංක:(+94)11 2581145
විද්‍යුත් තැපෑල:contacts@labourdept.gov.lk
වෙබ් අඩවිය: www.labourdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:38:40
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty