The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර සංවර්ධනය 04. අධිශීත කල මත්ස්‍ය හා මත්ස්‍යt නිෂ්පාදන ආනයනය කිරීම සදහා අනුමැතිය ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


04. අධිශීත කල මත්ස්‍ය හා මත්ස්‍යt නිෂ්පාදන ආනයනය කිරීම සදහා අනුමැතිය ලබාදීම

PDF Print Email

සුදුසුකම්:- 

විශේෂ සුදුසුකමක් අවශ්‍ය නැත.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-  වෙබ් ලිපින

  • www. daph.gov.lk වෙබ් ලිපින‍නේ
  • පශු අණපනත් අංශය ,සත්ව නිෂ්පාදන  හා ‍සෞඛ්‍ය දෙපාර්ත‍මේන්තුව පේරාදෙණියත‍ෙනේතුව පේරාදෙණිය

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

නැත

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) :-

දින 03

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි:-

  • ඉල්ලුම් පත්‍රය 
  • ඉන්වොයිසියේ පිටපතක් 
  • අන්තර් ජාතික පශූ වෛද්‍ය සහතිකයේ පිටපතක්
  • ව්‍යාධි ජනක බැක්ටීරියා පිළිබදව කරන ලද පරීක්ෂණ වාර්තාව.අටින් පශු වෛද්‍ය සහතිකයේ පිටපතක්

ත  ආහාර අංකය සදහන් කරනද ආවරන ලිපිය

02.ඉන්

යේ පිටපතක්

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :- 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඊ-මේල්

පශු වෛද්‍ය නිලධාරී

බී.සී.වික්‍රමසූරිය මෙනවිය

පශු අණපනත්  අංශය

081-2388462

081-2389342

 

 
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා  හා විශේෂ තොරතුරු:-

 නැත.   

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

අමුණා ඇත.


ආයතනයේ තොරතුරු

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

තැ.පෙ.13
පේරාදෙනිය
ශ්‍රී ලංකාව


වෛද්‍ය එස්. එස්. පී. සිල්වා
දුරකථන:+94 81 2388195
ෆැක්ස් අංක:+94 81 2388619
විද්‍යුත් තැපෑල:dgdaph@sltnet.lk
වෙබ් අඩවිය: www.daph.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:08:43
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 1
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty