The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ගොඩනැගිලි සේවා
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ගොඩනැගිලි සේවා

PDF Print Email

      ගොඩනැගිලි ඉඳි කිරීම් ක්‍ෂෙත්‍රයේ දී සාදා නිමාකර භාරදීමේ සේවා මූලධර්මය මත සැලසුම් හා උපදේශක කාර්යයේදී ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය ප්‍රමුඛස්ථානයක් ගනී.  මෙතෙක් ලබාගෙන ඇති ඉඳිකිරීම් වැඩ, බහුමහල් ගොඩනැගිලි හා ආයෝජන මණ්ඩලයේ කර්මාන්තශාලා වර්ගයේ ගොඩනැගිලි දක්වාවූ පරාසයකට ද පරිපූර්ණ නාගරික ප්‍රදේශවලට සුදුසු පරිදි ද අතිප්‍රමුඛ කෘෂිකාර්මික ප්‍රදේශවලට ද විහිදී ඇත.

            වාස්තු විද්‍යාත්‍මකව ගොඩනැගුනු ඉපැරණි ගොඩනැගිලි පුනරුත්ථාපනය කිරීම හා යලි ගොඩනැගීමඅප කාර්යාංශය විසින් මෑත කාලයේදී ආරම්භ කරන ලද ව්‍යාපෘතීන්වේ.

කාර්යාංශය බොහෝදුරට බලාපොරොත්තු වන්නේ ස්වකීය කාර්යය මණ්ඩලයේ ප්‍රවීනතාවයයි. කෙසේ වුවත් විශේෂ තත්‍වවලදී   හා විශේෂ ව්‍යාපෘතිවලදී පිළිගත්, ශක්තිමත් වාස්තු විද්‍යාත්‍මක ශිල්පි කණ්ඩායම්වල උපදෙස් ලබා ගනී.

   සේවාවේ නියුතු මාණ්ඩලික නිලධාරීන් 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

විද්‍යුත් තැපෑල

 

 

ජ්‍යෙෂ්ඨ
උපදේශක

ඉංජි. සී.කේ.බී. දිසානායක

ගොඩනැගිලි
සේවාව

0112668884

0114547702

dgmbs@cecbsl.com

 

 

උපදේශක

ඉංජි. වයි.එම්. වීරසේන

යාන්ත්‍රික

0112668800
දිගුව - 684

 
 

ymweerasena@yahoo.com

 


ආයතනයේ තොරතුරු

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය

අංක 415,
බෞද්ධාලෝක මාවත
,

කොළඹ 07.



දුරකථන:0112668800,011696217
ෆැක්ස් අංක:011687369
විද්‍යුත් තැපෑල:bpu@cecbsl.com
වෙබ් අඩවිය: www.cecb.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:39:42
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty