The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ප්‍රධාන සේවාවන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආයතනය සපයන ප්‍රධාන සේවාවන්

PDF Print Email

අතිගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යසවස්ථාවේ 33 වන වගන්තිය යටතේ ස්ථාපිත ජාතික වශයෙන් වැදගත් රාජ්‍ය  ආයතන උපායමාර්ගිකව, ස්වාධීනව, වාණිජමය වශයෙන් එම ආයතනයන්හි තිරසාර පැවැත්ම තහවුරු කිරීමට මෙම ආයතනය පිහිටුවා ඇත. මෙය ජනාධිපති කාර්යාලයට අනුබද්ධිතව පවත්වා ගෙන යනු ලබන ආයතනයකි.

  • පෞද්ගලීකරණයෙන් තොරව ජාතික ආර්ථිකයේ සංවර්ධනයට ඉවහල් වන ආකාරයේ ස්වාධීන, ශක්තිමත් වාණිජ ආයතන පද්ධතියක් බවට පත් කිරීම
  • අඛණ්ඩ, ඵලදායි, කාර්යක්‍ෂම  සේවාවක් ලබාදීම
  • වෘත්තීමය ප්‍රවේශයකින් කටයුතු කෙරෙන සමුහගත වු ආයතන පද්ධතියක් බවට පරිවර්ථනය  කිරීම
  • සේවක සහයෝගීත්වය තුලින් උපරිම කාර්යක්ෂටමතාවය හා ඵලදායීතාවය ඇති කිරීම 

 අප අධීක්‍ෂණය යටතේ පවතින රාජ්‍ය ආයතන පහත සඳහන් වේ.

බැංකු පර්ෂදය
පර්ෂද ප්‍රධානී - ආචාර්ය රංජිත් බණ්ඩාර

  • ලංකා බැංකුව
  • මහජන බැංකුව
  • ජාතික ඉතිරිකිරීමේ බැංකුව
  • රාජ්‍ය  උකස් හා ආයෝජන බැංකුව
  • ලංකා පුත්‍ර බැංකුව

වැවිලි පර්ෂදය
පර්ෂද ප්‍රධානී - ආචාර්ය සුනිල් ජයසේකර

  • ජනතා වතු සංවර්ධන මණ්ඩලය
  • පශු සම්පත් මණ්ඩලය
  • ශ්‍රී ලංකා කජු සංස්ථාව
  • රාජ්‍ය වැවිලි සංස්ථාව
  • හලාවත වැවිලි සමාගම
  • ඇල්කඩුව වැවිලි සමාගම
  • කුරුණෑගල වැවිලි සමාගම

උපයෝගිතා පර්ෂදය
පර්ෂද ප්‍රධානී - අසෝක අබේගුණවර්ධන

  • ලංකා විදුලිබල මණ්ඩලය
  • ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව
  • ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
  • රාජ්‍ය  ඖෂධ නීතිගත සංස්ථාව

ප්‍රවාහන පර්ෂදය
පර්ෂද ප්‍රධානී -  යොහාන් බණ්ඩාරනායක මහතා

  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය
  • ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය
  • ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
  • ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම

විශේෂ ව්‍යාපෘතී

  • ලක් සළුසල
  • ලක්සල

ආයතනයේ තොරතුරු

උපායමාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනය (සෙමා)

නො:  21,
ජනාධිපති මාවත,
කොළඹ 01


දර්ශනී අමරසිංහ මිය
දුරකථන:011-2426100
ෆැක්ස් අංක:011-2392968
විද්‍යුත් තැපෑල:darshanie@sema.gov.lk
වෙබ් අඩවිය: www.sema.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2013-12-05 13:42:00
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty