The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වරාය / වෙරළාශ්‍රිත කාර්යයන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වරාය / වෙරළාශ්‍රිත කාර්යයන්

PDF Print Email

           ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ සහ විදේශීයව මේ        අංශයෙන් අත්දැකීම් හිමිකර ගෙන ඇත.

සුදුසුකම් ලත් අත්දැකීම් ඇති ඉංජිනේරු සංඛ්‍යාවක් සහිතව ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වරාය හා වෙරළාශ්‍රිත කාර්යයන් පිළිබඳව වෙන් වූ ඒකක දෙකක් නඩත්තු කරයි.


මාලදිවයින් ජනරජයේ වරාය පහක ඉඳකිරීම් සඳහා උපදේශන සේවා සැපයීම, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට අනික් ජාත්‍යාන්තර රටවල උපදේශකයින් සමඟ තරඟකාරී ලෙස ලංසු තැබීමේ ක්‍රියාවලිය හිමි කර ගැනීමට හොඳ අවස්ථාවක් විය.

ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය ශ්‍රී ලංකාවේ වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හා වෙරළ සංරක්‍ෂිත දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතන සමඟ අනුබද්ධව උපදේශන සේවා සපයයි. අපගේ උපදේශන සේවා පහත සඳහන්වේ

 
  •          වරාය / වරාය සැලසුම්කරණය හා සැලසුම් කිරීම
  •         දියකඩන, රැකුම් බැමි, මුහුදු බැමි සැලසුම් කිරීම
  •         වේදිකා බැමි, මුහුදු බැමි, ජැටි සැලසුම් කිරීම
  •         වෙරළාශ්‍රිත ආකෘති සඳහා සංඛ්‍යාත්මක ආදර්ශක විශ්ලේෂණය
  •         භෞතික ආදර්ශක විශ්ලේෂණය සම්බන්‍ධිකරණය හා වෙරළාශ්‍රිත ආකෘති සඳහා ආගාධිමිතික     සමීක්‍ෂණ කිරීම
  •         ව්‍යාපෘති කළමනාකරණය සහ අධීක්‍ෂණය

   සේවාවේ නියුතු මාණ්ඩලික නිලධාරීන්

 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

විද්‍යුත් තැපෑල

 

 

ජ්‍යෙෂ්ඨ
උපදේශක

ඉංජි.
ටී.ජී.ඩී.ටී. ධර්මවර්ධන

වරාය හා
වෙරළාශ්‍රිත
 

0112668857

0112668957

ddha@cecbsl.com

 

 

 


ආයතනයේ තොරතුරු

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය

අංක 415,
බෞද්ධාලෝක මාවත
,

කොළඹ 07.



දුරකථන:0112668800,011696217
ෆැක්ස් අංක:011687369
විද්‍යුත් තැපෑල:bpu@cecbsl.com
වෙබ් අඩවිය: www.cecb.lk

අදාළ සේවා

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම.

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:40:34
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty