The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව තොරතුරු තාක්ෂණ
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තොරතුරු තාක්ෂණ

PDF Print Email

        තොරතුරු තාක්‍ෂණ විසඳුම් සඳහා ඇති එකම රාජ්‍ය සංස්ථා ප්‍රතිපාදකයා වන්නේ ඉ.කා.පි.ම.උ. කාර්යංශයට අයත් තොරතුරු හා තාක්‍ෂණ අංශයයි.

         අවුරුදු 30 ක පලපුරුද්ද අපගේ සේවාවේ තත්‍වය සහ ප්‍රමිතිය ඉහල නැංවීමට ඉවහල් වී ඇත. ලෝකයේ පිලිගත් ප්‍රමුඛ     පෙලේ සපයන්නන් සමඟ දිගුකාලීන සම්බන්‍ධතාවය නිසා විශිෂ්ට සහ තරඟකාරී විසඳුම් ලබා දීමට අපට හැකිවී ඇත.

           පහත සඳහන් වන්නේ අප සතු විසඳුම් හා යෝජනාවේ.

  •          තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරු උපදේශනය
  •          මෘදුකාංග සහ ජාල සංවර්ධනය (විද්‍යුත් ගනුදෙනු සදහා විසඳුම්)
  •          දත්ත සහ ස්වර සංනිවේදන ජාල (තඹ, තන්තු සහ නිස්තර)
  •          ප්‍රධාන සහ අවශේෂ පරිගනක සඳහා විසඳුම්
  •          තොරතුරු තාක්‍ෂණය මගින් පර්යේෂණ හා සංවර්ධනය
  •          ශබ්ද විකාශන ක්‍රම සහ අනෙකුත් ධ්වනි පද්ධති
  •          ශ්‍රව්‍ය දෘෂ්ටි ප්‍රදර්ශන ජාල පද්ධතිය
  •          ආරක්‍ෂිත ප්‍රවීක්‍ෂණ ජාල පද්ධති
  •          බහු මාධ්‍ය විසඳුම්

   සේවාවේ නියුතු මාණ්ඩලික නිලධාරීන්

 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

විද්‍යුත් තැපෑල

 

 

නියෝජ්‍ය සමාන්‍යාධිකාරී

එස්.සී.ඒ. කුරුඳුකුඹුර මයා 

තොරතුරු
තාක්‍ෂණ

0112668825

0112687369

dgmit@cecbsl.com 

 

 

 


ආයතනයේ තොරතුරු

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය

415, බෞද්ධාලෝක මාවත,

කොළඹ 07.


ඉංජි. ‍කේ එල් එස් සහබන්දු
දුරකථන:0112668800,011696217
ෆැක්ස් අංක:011687369
විද්‍යුත් තැපෑල:cecb@slt.lk
වෙබ් අඩවිය: www.cecb.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-12-05 10:19:27
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2020-07-07
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 218