The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home තිළිණ ළමා ඉතුරුම් ගිණුම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තිළිණ ළමා ඉතුරුම් ගිණුම

PDF Print Email

තිළිණ ළමා ඉතුරුම් ගිණුම

තිළිණ ළමා ඉතුරුම් ගිණුමක් යනු කුමක්ද?
ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීම සදහා විශේෂයෙන් සකසි කරන ලද ඉතිරි කිරීමේ ගිණුමකි.

තිළිණ ළමා ඉතුරුම් ගිණුමේ විශේෂත්වය කුමක්ද?
සෙසු ළමා ඉතුරුම් ගිණුම්වලට සාපේක්ෂව ඉහළ පොළියක් ලබාදිම.
රු. 100/-ක් වැනි සුළු මුදලකින් ගිණුමක් ආරම්භ කළ හැකිවිම.
දරුවාට වයස 18 පිරීමේදි විශේෂ වරප්‍රසාද සහිතව නිවාස ණයක් සදහා අයැදුම් කළ හැකිවීම.
ගිණුමේ ශේෂය වර්ධනය විමත් සමග ආකර්ෂණීය තෑගි ලබාගත හැකිවීම.
ජංගම පරිඝණක සේවාව හරහා ඕනෑම තැනක සිට මුදල් තැන්පත් කළ හැකිවීම.

පොළි අනුපාතය

6%


ආයතනයේ තොරතුරු

HDFC Bank of Sri Lanka

P.O. Box 2085,
Sir Chittampalam A Gardiner Mawatha,
Colombo 02.


Mr. Kamal Perera
දුරකථන:+94 112 356 800, +94 112 447 354, +94 112 447 314, +94 115 73 73 73,
ෆැක්ස් අංක:+94 112 448 392
විද්‍යුත් තැපෑල:hdfc@hdfc.lk
වෙබ් අඩවිය: www.hdfc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:50:09
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 259
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty