The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ළමා ආයෝජන සැලසුම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ළමා ආයෝජන සැලසුම්

PDF Print Email

තිළිණ රැකවරණ
ඔබේ දරුවාගේ අනාගත මූල්‍ය සුරක්ෂිතතාවය තහවුරු කිරීමට ඔබට කළ හැකි හොදම ආයෝජනය තිළිණ රැකවරණයි.
සෑම තරාතිරමකම දෙමාපියකුටම ආයෝජනය කළ හැකි සුවිශේෂී ආයෝජන සැලස්මකි.

වයස් සීමාව
ඔබේ දරුවා උපන් මුල්ම දිනයේ සිට අවු.12 තෙක්

ඔබේ දරුවාට නිසැක රැකවරණය
දරුවාගේ භාරකරු පූර්ණ ආබාධිත  තත්ත්වයකට පත්වුවහොත් හෝ මියගිය හොත් හෝ නිශ්චිත තැන්පතු කාල සීමව සම්පූර්ණ වීමෙන් පසු දරුවාට වයස අවුරුදු 18 පිරිමේදි ලබාගත් මුදල එලෙසම ලබා දීමට HDFC බැංකුව බැඳීසිටී.

ඔබේ ආයෝජන සැලැස්ම ඔබම තෝරා ගන්න
මාසිකව හෝ මාස කිහිපයකට වරක් මුදල් තැන්පත් කළ හැකි මෙම තැන්පත් කිරීම අවුරුදු 2,3,4,5 ලෙස තෝරා ගත හැක.

ඔබට කැමති මාසික වාරිකයද ඔබටම තෝරා ගත හැක. එනම් රු. 100/-, රු.500/-, රු.1,000, රු.1,500/-, රු.2,000/-, රු.2,500/-, රු.3,000/-, රු.3,500/-, රු.4,000/- සහ රු.5,000/-

උදා: ඔබේ දරුවාට වයස අවු. 1 දී ආරම්භ කළ "තිළිණ රැකවරණ" ගිණුමකට මාසිකව රු.100/- බැගින් වසර 5ක කාලයක් ඔබ තැන්පත් කළ හොත් ඔබට වැය වූ මුදල රු. 6,000/-කි. නමුත් ඔබේ දරුවාට වයස 18දී රු.26,662/-ක මුදලක් මෙම ගිණුමෙන් හිමිවෙයි.

 

අරුම්බු


දමිළ භාෂාව කථාකරන ඔබට ඔබේ දරුවාගේ අනාගත මූල්‍ය සුරක්ෂිතතාවය තහවුරු කිරීමට ඔබට කළ හැකි හොදම ආයෝජනය තිළිණ රැකවරණයි.
සෑම තරාතිරමකම දෙමාපියකුටම ආයෝජනය කළ හැකි සුවිශේෂී ආයෝජන සැලස්මකි.

වයස් සීමාව

ඔබේ දරුවා උපන් මුල්ම දිනයේ සිට අවු.12 තෙක්

ඔබේ දරුවාට නිසැක රැකවරණය
දරුවාගේ භාරකරු පූර්ණ ආබාධිත  තත්ත්වයකට පත්වුවහොත් හෝ මියගිය හොත් හෝ නිශ්චිත තැන්පතු කාල සීමව සම්පූර්ණ වීමෙන් පසු දරුවාට වයස අවුරුදු 18 පිරිමේදි ලබාගත් මුදල එලෙසම ලබා දීමට HDFC බැංකුව බැඳීසිටී.

ඔබේ ආයෝජන සැලැස්ම ඔබම තෝරා ගන්න
මාසිකව හෝ මාස කිහිපයකට වරක් මුදල් තැන්පත් කළ හැකි මෙම තැන්පත් කිරීම අවුරුදු 2,3,4,5 ලෙස තෝරා ගත හැක.

ඔබට කැමති මාසික වාරිකයද ඔබටම තෝරා ගත හැක. එනම් රු. 100/-, රු.500/-, රු.1,000, රු.1,500/-, රු.2,000/-, රු.2,500/-, රු.3,000/-, රු.3,500/-, රු.4,000/- සහ රු.5,000/-

උදා: ඔබේ දරුවාට වයස අවු. 1 දී ආරම්භ කළ "අරුම්බු" ගිණුමකට මාසිකව රු.100/- බැගින් වසර 5ක කාලයක් ඔබ තැන්පත් කළ හොත් ඔබට වැය වූ මුදල රු. 6,000/-කි. නමුත් ඔබේ දරුවාට වයස 18දී රු.26,662/-ක මුදලක් මෙම ගිණුමෙන් හිමිවෙයි.
 


ආයතනයේ තොරතුරු

HDFC Bank of Sri Lanka

P.O. Box 2085,
Sir Chittampalam A Gardiner Mawatha,
Colombo 02.


Mr. Kamal Perera
දුරකථන:+94 112 356 800, +94 112 447 354, +94 112 447 314, +94 115 73 73 73,
ෆැක්ස් අංක:+94 112 448 392
විද්‍යුත් තැපෑල:hdfc@hdfc.lk
වෙබ් අඩවිය: www.hdfc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:50:07
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 265
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty