1. සුදුසුකම්
සමූපකාර සමිතියක් වශයෙන් ලියාපදිංචි කර තිබීම
2. අවශ්‍ය කරන ලියකියවිලි
a) සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය (කොටස් දෙකකි) - පෝරමය
b) අත්සන් කාඩ්පත් (දරුවාගේ විස්තර සහ භාරකරුගේ අත්සන් සහිතව)
c) උප්පැන්න සහතිකයේ පිටපතක් (උපත සිදු වූ බවට රෝහල් අධිකාරිය විසින් නිකුත් කරන ලේඛනයේ පිටපත ද තාවකාලිකව පිලිගැනේ)
d) මවගේ/පියාගේ/භාරකරුගේ ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බල පත්‍රය/රියදුරු බලපත්‍රය
e) මුදල් බැරපත
f) බුහුටි තිළිණපත (ඇත්නම් පමණක්)
වටිනාකමින් රු.200/- වන මෙම තිළිණපත් බැංකුව විසින් නොමිලේ දරුවාට ප්‍රදානය කරනු ලබන අතර දින 90ක් තුළ එය ගිණුමක
තැන්පත් කළ යුතුය. ගිණුමේ ශේෂය රු.500/- දක්වා ඉහළ ගියවිට අදාල පාස්පොත නිකුත් කරනු ලැබේ.
3. සේවා ලබාදීමට ගතවන කාලය
මිනිත්තු 10 යි
4. ඉල්ලුම්පත් ආකෘතිය
Form A.pdf
Form A-II.pdf
ආයතනයේ තොරතුරුශ්රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව
අංක 265,
වෝඩ් පෙදෙස,
කොළඹ 07.
උදය බණ්ඩාර මහතා දුරකථන:011-2674700-3 ෆැක්ස් අංක:011-2674704-6 විද්‍යුත් තැපෑල:info@slsbl.lk වෙබ් අඩවිය: www.slsbank.lk
|