The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බැංකු, බදු සහ රක්ෂණ බැංකු ගිණුම් බාලවයස්කාර ඉතිරිකිරීමේ ගිණුම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


බාලවයස්කාර ඉතිරිකිරීමේ ගිණුම

PDF Print Email

1. සුදුසුකම්
   සමූපකාර සමිතියක් වශයෙන්  ලියාපදිංචි කර තිබීම  

2. අවශ්‍ය කරන ලියකියවිලි

   a) සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය (කොටස් දෙකකි) - පෝරමය
   b) අත්සන් කාඩ්පත් (දරුවාගේ විස්තර සහ භාරකරුගේ අත්සන් සහිතව)
   c) උප්පැන්න සහතිකයේ පිටපතක් (උපත සිදු වූ බවට රෝහල් අධිකාරිය විසින් නිකුත් කරන ලේඛනයේ පිටපත ද තාවකාලිකව පිලිගැනේ)
   d) මවගේ/පියාගේ/භාරකරුගේ ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බල පත්‍රය/රියදුරු බලපත්‍රය
   e) මුදල් බැරපත
   f) බුහුටි තිළිණපත (ඇත්නම් පමණක්)
      වටිනාකමින් රු.200/- වන මෙම තිළිණපත් බැංකුව විසින් නොමිලේ දරුවාට ප්‍රදානය කරනු ලබන අතර දින 90ක් තුළ එය ගිණුමක
      තැන්පත් කළ යුතුය.  ගිණුමේ ‍‍ශේෂය රු.500/- දක්වා ඉහළ ගියවිට අදාල පාස්පොත නිකුත් කරනු ‍ලැබේ.

3. සේවා ලබාදීමට ගතවන කාලය
          මිනිත්තු 10 යි

4. ඉල්ලුම්පත් ආකෘතිය
    Form A.pdf
    Form A-II.pdf


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව

අංක 265,
වෝඩ් පෙදෙස,
කොළඹ 07.


සුජිත් ප්‍රනාන්දු මහතා
දුරකථන:011-2674700-3
ෆැක්ස් අංක:011-2674704-6
විද්‍යුත් තැපෑල:info@slsbl.lk
වෙබ් අඩවිය: www.slsbank.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-12 11:01:02
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty