මානවී ගිණුම - විශේෂ කාන්තා ගිණුම
1. සුදුසුකම්
වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික කාන්තාවක් වීම
2. අවශ්‍ය කරන ලියකියවිලි
a) ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය
b) සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය - A පෝරමය
c) අත්සන් කාඩ්පත
d) මුදල් බැරපත
3. සේවා ලබාදීමට ගතවන කාලය
මිනිත්තු 10
4. ඉල්ලුම්පත් ආකෘතිය
Form A
ආයතනයේ තොරතුරුශ්රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව
අංක 265,
වෝඩ් පෙදෙස,
කොළඹ 07.
උදය බණ්ඩාර මහතා දුරකථන:011-2674700-3 ෆැක්ස් අංක:011-2674704-6 විද්‍යුත් තැපෑල:info@slsbl.lk වෙබ් අඩවිය: www.slsbank.lk
|