The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ළමා ඉතිරි කි‍රිමේ ගිණුම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ළමා ඉතිරි කි‍රිමේ ගිණුම්

PDF Print Email

සුදුසුකම්  - දරුවාගේ වයස අවු.18 ට අඩු විය යුතුය, භාරකරු/ මව/ පියා ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුය.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- 
ප්‍රධාන කාර්යාලය හා සියලුම ශාඛා මඟින්

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

ප්‍රධාන කාර්යාලය, සියලුම ශාඛා ගෙවීම් කටයුතු සඳහා  -
සතියේ දින වල පෙ.ව. 8
.30 -           ප.ව. 3.30
සෙනසුරාදා දින පෙ.ව. 8.30 -      ප.ව.1.00

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු - නැත

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)  විනාඩි 5ක් පමණ

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

භාරකරු/මව/පියාගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්, පදිංචි ලිපිනය  ජාතික හැඳුනුම් පතෙහි සඳහන්ලිපිනය නොවේ නම් පදිංචිය තහවුරු කරගත හැකි බිල්පතක්.(ජංගම දුරකථන බිල්පත් හැර)

දරුවාගේ උපපැන්න සහතිකයේ පිටපතක්.


ආයතනයේ තොරතුරු

State Mortgage and Investment Bank

269,
Galle Road,
Colombo 03.



දුරකථන:+94 11-7722722-3
ෆැක්ස් අංක:  +94 11-2575031
විද්‍යුත් තැපෑල: info@smib.lk
වෙබ් අඩවිය: www.smib.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-16 09:50:56
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 269
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty