The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව උප්පැන්න සහතිකයක දෝෂ නිවැරදි කිරිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


උප්පැන්න සහතිකයක දෝෂ නිවැරදි කිරිම

PDF Print Email
  1. ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
  2. ඉල්ලුම් කළ හැකි පුද්ගලයන්,
    1. උප්පැන්න සහතිකය හිමි තැනැත්තා
    2. මව හෝ පියා
    3. නීත්‍යානුකූල භාරකරු
    4. උප්පැන්න සහතිකයේ සඳහන් තොරතුරු සම්බන්ධයෙන් අතෘප්තිමත් තැනැත්තෙකු
  1. අවශ්‍ය ලියවිලි,
    1. උප්පැන්න සහතිකය
    2. අදාල කරුණු සනාථ කිරිම සඳහා සාක්ෂි වශයෙන් ඉදිරිපත් කලයුතු ලියවිලි
  1. ප්‍රකාශ පත්‍රයට රු. 1.00 ක මුද්දරයක් ඇලවිය යුතුය.
  2. ඉදිරිපත් කරන ලියවිලි මත, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් තම නිර්දේශය සමග කලාප භාර සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්ට ඉදිරිපත් කරයි.
  3. කලාපභාර සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් අදාල නිර්දේශය මත සැහිමට පත්වේනම් එම දෝෂය නිවැරදි කිරිමට අනුමැතිය දෙයි.

 

 

 


ආයතනයේ තොරතුරු

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

නො: 234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල
ශ්‍රී ලංකාව


එස්. එම්. ඩබ්. බී. සන්දිලිගම මහතා
දුරකථන:+94-11-2889488 / +94-11-2889489
ෆැක්ස් අංක:+94-11-2889491
විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk
වෙබ් අඩවිය: www.rgd.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2013-10-09 14:01:02
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2020-07-01
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 209