The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කැදැල්ල නිවාස ණය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කැදැල්ල නිවාස ණය

PDF Print Email

කැදැල්ල නිවාස ණය


නිවාස ණය ලබාදෙන අරමුණු

  • නව නිවසක් ඉදිකිරීමට
  • නිවසට අළුතින් කොටසක් එක්කිරීමට/ අළුත්වැඩියාවට
  • ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමට
  • නිවසක් මිලදී ගැනීමට
  • ඉඩමක් මිලදී ගැනීමට
  • ලබාගත් නිවාස ණයක් පියවීමට


ණය ලබාගත හැකි අය
තනි පුද්ගලයන්
බද්ධ අයදුම්කරුවන් (සහකරු, දෙමාපියන් හා දරුවන්)

උපරිම ණය මුදල
ඉදිකිරීමක් සඳහා - බලකර විකුණුම් අගය සහ ඇස්තමේන්තු අගයේ එකතුවෙන් 80%ක උපරිමයකට යටත්ව
දේපළ මිලදී ගැනීමක් සඳහා - බලකර විකුණුම් අගයෙන් 60% - 70% ක උපරිමයකට යටත්ව
උපරිම ණය වාරිකය වන්නේ, වැටුප් ලබන අය වැටුපෙන් ණය වාරික සීමාව 40%ක් හෝ අනිකුත් ඔප්පු කළ හැකි ආදායම්වලින් අප ආයතනය තීරණය කරන ප්‍රතිශතයක්

ආපසු ගෙවීම්
හීනවන ශේෂය යටතේ සමාකාර වාරික වශයෙන් උපරිම වසර 15 දක්වා කාලයක්

වෙනත්
රු.500/- ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කළයුතුවෙයි.


ආයතනයේ තොරතුරු

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව

තැ.පෙ. 2085,
ශ්‍රිමත් චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත,
කොළඹ 02.


කමල් පෙරේරා මහතා
දුරකථන:+94 112 356 800, +94 112 447 354, +94 112 447 314, +94 115 73 73 73,
ෆැක්ස් අංක:+94 112 448 392
විද්‍යුත් තැපෑල:hdfc@hdfc.lk
වෙබ් අඩවිය: www.hdfc.lk

අදාළ සේවා

නිවාස ණය ලබා දීම.

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:50:21
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty