බඳවා ගැනීම් |
|
|||
බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය
1. සාමාජිකත්වය ග්‍රාම නිලධාරී මඟින්, සමෘද්ධි සංවර්ධන නිලධාරී මඟින්, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල මඟින්, හා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය මඟින් ලබාගත හැකිය. 2. සාමාජික වීමෙන් පසුව දිස්ත්‍රික් කාර්යාල මඟින් වාරික ගෙවීම සඳහා වාරික සටහන් පොතක්/ බැංකු බැරපත් නිකුත් කරනු ලැබේ. 3. ප්‍රධාන කාර්යාලය වෙත අයදුම්පත ලැබුණු පසු ඒ වෙනුවෙන් ඔප්පුවක් නිකුත් කරනු ලැබේ.
අවශ්‍ය ලියකියවිලි
1. නියමිත පරිදි සම්පූර්ණ කර සහතික කරන ලද අයදුම්පත 2. ජාතික හැඳුනුම්පතේ පිටපතක් උප්පැන්න සහතිකයේ පිටපතක් |
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-18 13:51:33 |