The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සිරිසර නිවාස ණය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සිරිසර නිවාස ණය

PDF Print Email

සිරිසර නිවාස ණය
ඔබේ නිවස කැමති ලෙස අලංකරණය කරගැනීම සඳහා හඳුන්වාදෙන ණය ක්‍රමයකි.

නිවාස අභ්‍යන්තර හෝ බාහිර පෙනුම මෙන්ම ජලය, විදුලිය වැනි පහසුකම් ලබාගැනීමටද මෙම ණය මුදල පිරිනැමෙයි.

ණය ලබාගත හැකි අය
තනි පුද්ගලයන්
බද්ධ අයදුම්කරුවන් (සහකරු, දෙමාපියන් හා දරුවන්)

උපරිම ණය මුදල
රු.30,000 සිට ඉහළට

ණය සුරැකුම්
දේපළ පිහිටි ඉඩමේ ඔප්පුව

ආපසු ගෙවීම්
හීනවන ශේෂ ක්‍රමය යටතේ සමාකාර වාරික වශයෙන් ගිවිසගත් කාලයක් සඳහා.

වෙනත්
ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කළයුතුය.
 


ආයතනයේ තොරතුරු

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව

තැ.පෙ. 2085,
ශ්‍රිමත් චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත,
කොළඹ 02.


කමල් පෙරේරා මහතා
දුරකථන:+94 112 356 800, +94 112 447 354, +94 112 447 314, +94 115 73 73 73,
ෆැක්ස් අංක:+94 112 448 392
විද්‍යුත් තැපෑල:hdfc@hdfc.lk
වෙබ් අඩවිය: www.hdfc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:50:23
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty