The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home දිරි සෙවණ
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දිරි සෙවණ

PDF Print Email

දිරි සෙවණ

HDFC ජංගම පරිඝණක බැංකු සේවාව හරහා ඉතිරිකරන දෛනික ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ණය යෝජනා ක්‍රමයකි.

ණය ලබාගත හැකි අය
අවම වශයෙන් මාස හයක කාලයක් HDFC ජංගම පරිඝණක බැංකු සේවාව සමග නොකඩවා ඉතිරි කරන ගණුදෙනුකරුවකු වියයුතුය.

ලබා ගත හැකි ණය මුදල
රු.200,000/- ක උපරිමයකට යටත්ව ඔබගේ ගිණුමේ ශේෂය මෙන් සිව් ගුණයක මුදලක්.

ණය සඳහා ඇපකරුවන්
රජයේ සේවකයින් දෙදෙනෙකු හෝ HDFC ජංගම පරිඝණක බැංකු සේවා ගණුදෙනුකරුවන් දෙදෙනෙක්.
 


ආයතනයේ තොරතුරු

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව

තැ.පෙ. 2085,
ශ්‍රිමත් චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත,
කොළඹ 02.


කමල් පෙරේරා මහතා
දුරකථන:+94 112 356 800, +94 112 447 354, +94 112 447 314, +94 115 73 73 73,
ෆැක්ස් අංක:+94 112 448 392
විද්‍යුත් තැපෑල:hdfc@hdfc.lk
වෙබ් අඩවිය: www.hdfc.lk

අදාළ සේවා

නිවාස ණය ලබා දීම.

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:50:11
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 402
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty