The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව විදේශ ගතව සිටින ශ්‍රී‍්‍ර ලාංකිකයන්ගෙන් ලැබෙන වෙනත් පැමිණිලි
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විදේශ ගතව සිටින ශ්‍රී‍්‍ර ලාංකිකයන්ගෙන් ලැබෙන වෙනත් පැමිණිලි

PDF Print Email

යෝග්‍යතාව: ශ්‍රී‍්‍ර ලාංකිකයන්

අයදුම්පත භාරදෙන ක‍්‍රමය: කොන්සියුලර් අංශය වෙත පැමිණ භාර දිය යුතුය. ලියාපදිංචි තැපෑලෙන් (අදාළ ලියකියවිලි සමඟ) එවිය හැකිය.


අයදුම්පත ලබා ගත හැකි ස්ථාන:
කොන්සියුලර් අංශය,
3 වැනි මහල, ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ල,
ශ්‍රී‍්‍රමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.

අයදුම් පත සඳහා ගෙවීම: ගෙවීමක් සිදු කළ යුතු නැත.

අයදුම්පත භාර දිය හැකි කාල සීමාව: පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.

මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු: ගාස්තු ගෙවිය යුතු නැත.

මෙම සේවාව භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරීයා:

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් විද්‍යුත් තැපෑල

සහකාර

අධ්‍යක්ෂ
යූ.අහමඩ් රාසි මහතා     කොන්සියුලර් අංශය 011-5646989  011-2473899    consular@sltnet.lk

අයදුම්පත: ඉල්ලීම් ලිපියක් පමණක් අවශ්‍ය වේ.

අවශ්‍ය වෙනත් ලිපිලේඛන: අයදුම්කරුගේ  / පැමිණිලිකරුගේ / අනන්‍යතාවය තහවුරු කරන ලියවිල්ලක්.


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-05-18 06:23:56
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty