The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව විදේශ රටවලින් පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විදේශ රටවලින් පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම

PDF Print Email

යෝග්‍යතාව: ශ්‍රී‍්‍ර ලාංකිකයන්
අයදුම් පත භාරදෙන ක‍්‍රමය: ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කිරීම මඟින්
අයදුම්පත ලබා ගත හැකි ස්ථාන:
කොන්සියුලර් අංශය,
3 වැනි මහල, ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ල,
ශ්‍රී‍්‍රමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.

අයදුම් පත සඳහා ගෙවීම: ගෙවීමක් සිදු කළ යුතු නැත.
අයදුම්පත භාර දිය හැකි කාල සීමාව: පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.

මෙම සේවාව ලබා ගැනීම දීම සඳහා ගෙවිය යුතු ගාස්තු:
ඉල්ලුම් කරන රට අනුව වෙනස් වේ.  (ඕමානයෙන් සහ සෞදි අරාබියෙන් පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම සඳහා ගාස්තුවක් ගෙවිය යුතු වේ.)
මෙම සේවාව ලබා දීම සඳහා ගත වන කාලය (සාමාන්‍ය සේවාව සහ ප‍්‍රමුඛ සේවාව): සාමාන්‍යයෙන් සති 03 සිට 06 දක්වා අතර කාලයක්.
අවශ්‍ය වෙනත් ලිපිලේඛන:

  • අයදුම්කරුගේ  / පැමිණිලිකරුගේ / අනන්‍යතාවය තහවුරු කරන ලියවිල්ලක්
  • පොලිස් මූලස්ථානයෙන් හෝ අදාළ ප‍්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් ලබා ගත් ඇඟිලි සලකුණක්
  • විදේශ ගමන් බලපත‍්‍රයේ විස්තර දැක්වෙන පිටුව
  • වීසා පිටුව
  • ඡායා රූපය

මෙම සේවාව භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරීයා:

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් විද්‍යුත් තැපෑල
සහකාර අධ්‍යක්ෂ යූ.අහමඩ් රාසි මහතා කොන්සියුලර් අංශය 011-5646989  011-2473899    consular@sltnet.lk

 


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2013-04-23 14:24:52
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty