The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කළමණාකරන සංස්ථා, කළමණාකරන කමිටු පිහිටුවා ලියාපදිංචි කිරීම,ලියාපදිංචිය අළුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කළමණාකරන සංස්ථා, කළමණාකරන කමිටු පිහිටුවා ලියාපදිංචි කිරීම,ලියාපදිංචිය අළුත් කිරීම

PDF Print Email

සුදුසුකම්

සහාධිපත්‍ය දේපලක් වීම සහ කළමණාකරන කමිටුවක් හෝ සංස්ථාවක් 1982 අංක 45 හා 2003 අංක 39 යන පනත් වලින් සංශෝධිත 1973 අංක 11 දරන පනත ප්‍රකාරව පිහිටුවා තිබීම.


ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-

පාරිභෝගික සේවා අංශය.
සහාධිපත්‍ය කළමණාකරන අධිකාරිය.


ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

රු 250.00 + Tax

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

පෙ.ව 8.30 සිට ප.ව 3.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ඒකක ගාස්තුව NBT (2%) VAT (12%) එකතුව
සුනාමි කළමණාකරන සංස්ථා 200.00 4.00 24.48  228.48
NHDA කළමණාකරන කමිටු 250.00 5.00 30.60  285.60
NHDA කළමණාකරන සංස්ථා 500.00 10.00 61.20  571.20
ඒකක 10 1000.00 20.00 122.40  1142.40
ඒකක 11-20 1500.00 30.00 183.60  1713.60
ඒකක 21-30 2500.00 50.00 306.00  2856.00
ඒකක 31-40 3500.00 70.00 428.00  3998.40
ඒකක 41ට වැඩි 5000.00 100.00 612.00  5712.00

සේවාව ලබා දීමට ගත වන කාලය

එක් දින සේවාව

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

කළමණාකරන සංස්ථාවක් සඳහා-
     ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචිය සහතික කල සහාධිත්‍ය පිඹුරේ පිටපතක්.
     වාර්ෂික මහ සභා රැස්වීම් වාර්ථාවේ පිටපතක්
     වාර්ෂික මහ සභා රැස්වීමේ පැමිණීමේ ලේඛණය.
     විගණනය කරන ලද ගිණුම්.
     නීත්‍යානුකූල හිමිකරුවන්ගේ නාම ලේඛණය (දුරකථන අංක සහ අත්සන සහිතව)
    ව්‍යවස්ථාවක්.
කළමණාකරන කමිටු ලියාපදිංචියේදී සහාධිපත්‍ය පිඹුර ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.

පාරිභෝගික සේවා අංශය.

පාරිභෝගික සේවා නිළධාරී-සමන්තා අම්පාගල මිය

දුරකථන-2391669

ඊ-මේල්-custermercare@condominium.lk


ආයතනයේ තොරතුරු

Condominium Management Authority

1st Floor,
National Housing Department Building,
Sir Chithampalam A Gardiner Mawatha,
Colombo 02.



දුරකථන:011-2447429 / 011-2447432
ෆැක්ස් අංක:2423606 / 2543502
විද්‍යුත් තැපෑල:cmastaff@slt.lk
වෙබ් අඩවිය: www.condominium.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:53:24
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 354
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty