The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home සංචාරක බංගලා සේවාවන් සැපයීම-කතරගම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සංචාරක බංගලා සේවාවන් සැපයීම

PDF Print Email

සංචාරක බංගලා සේවාවන් සැපයීම-කතරගම.

මේ සඳහා ඕනෑම කෙනෙකුට අයදුම්කල හැකි අතර ප්‍රධාන කාර්යාලය හරහා අධිකාරියේ සරප් වෙත අදාල මුදල් ගෙවීමෙන් පසුව සංචාරක බංගලාව වෙන් කරගත හැක.එහෙත් රේඛීය අමාත්‍යාංශයක හෝ අධිකාරියේ රාජකාරීමය අවශ්‍යතාවයකට ඔබ වෙන් කල දිනය යොදා ගැනේ නම් කෙටි පූර්ව දැනුම් දීමකින් අදාළ වෙන් කිරීම අවලංගු කෙරේ.

ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-

සහාධිපත්‍ය කළමණාකරන අධිකාරිය

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ දිනවල පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා.


සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

කුඩා කාමර- කාමර අංක 02,03,04,05 (ඇඳන් 03)

ගාස්තුව කාමර සඳහා අයකිරීම N.B.T 3% V.A.T 12% කොට්ටඋර හා ඇඳ ඇතිරිලි සඳහා ගාස්තු එකතුව
සාමාන්‍ය 1000.00 30.00 123.60 180.00 1333.60
අප්‍රෙල්,ජූලි,අගෝස්තු, සහ දෙසැම්බර් මාස සඳහා
සාමාන්‍ය 1500.00 45.00 185.80 180.00 1910.40


 ලොකු කාමර- කාමර අංක 01 (ඇඳන් 05)

ගාස්තුව කාමර සඳහා අයකිරීම N.B.T 3% V.A.T 12% කොට්ටඋර හා ඇඳ ඇතිරිලි සඳහා ගාස්තු එකතුව
සාමාන්‍ය 1500.00 45.00 185.40 300.00 2030.40
අප්‍රෙල්,ජූලි,අගෝස්තු, සහ දෙසැම්බර් මාස සඳහා
සාමාන්‍ය 2000.00 60.00 247.20 300.00 2607.20


බංගලා භාරකරු-එස්.පී. ගුණසේකර

දුරකථන- 0472235274

 


ආයතනයේ තොරතුරු

Condominium Management Authority

1st Floor,
National Housing Department Building,
Sir Chithampalam A Gardiner Mawatha,
Colombo 02.



දුරකථන:011-2447429 / 011-2447432
ෆැක්ස් අංක:2423606 / 2543502
විද්‍යුත් තැපෑල:cmastaff@slt.lk
වෙබ් අඩවිය: www.condominium.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:53:20
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 319
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty