The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පෞද්ගලික නියමු බලපත්‍රය (PPL) / වාණිජ නියමු බලපත්‍රය (CPL) /වාණිජ නියමු බලපත්‍රය (CPL-IR) / ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය (ATPL) සඳහා විදේශ බලපත්‍රය මාරු කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පෞද්ගලික නියමු බලපත්‍රය (PPL) / වාණිජ නියමු බලපත්‍රය (CPL) /වාණිජ නියමු බලපත්‍රය (CPL-IR) / ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය (ATPL) සඳහා විදේශ බලපත්‍රය මාරු කිරීම

PDF Print Email

පෞද්ගලික නියමු බලපත්‍රය (PPL) / වාණිජ නියමු බලපත්‍රය (CPL) /වාණිජ නියමු බලපත්‍රය (CPL-IR) / ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය (ATPL) සඳහා විදේශ බලපත්‍රය මාරු කිරීම

අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:- අතිනි

අයදුම්පත් ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර අංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ www.caa.lk යන වෙබ් අඩවියෙන්

අයදුම්පත් සඳහා ගෙවීම් :- කිසිවක් නැත.

අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේලාව :- පෙ.ව. 8.45 සිට ප.ව. 03.30 දක්වා

මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු :- රු. 1183.00

සේවාව සැපයීම සඳහා ගතවන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය හා ප්‍රමුඛ සේවය) මිනිත්තු 20 (පුරප්පාඩු සහිත ස්ථානයක් පවතින්නේ නම්)

අවශ්‍ය උපකාරක ලේඛන

සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්

 

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් විද්‍යුත් තැපෑල
නි. අ. / (පුද්ගල බලපත්‍ර) PAAE එම් ඒ කේ මල්ලිකාරච්චි මහතා පිරිස් බලපත්‍ර අංශ 0112358925 0112358929 0112304691 ddpel@caa.lk paae@caa.lk

ඉහතින් දක්වා නොමැති ව්‍යතිරේක තොරතුරු, උදාහරණ සහ විශේෂ තොරතුරු

අයදුම්පත (ආකෘති පත්‍රය අමුණන්න) - සීඒඒ/පීඑල්/ඊ/06

සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම් පත (සම්පූර්ණ කරන ලද අයදුම් පත අමුණන්න) - ඔව්


ආයතනයේ තොරතුරු

Civil Aviation Authority

No.152/1,
Minuwangoda Road (Opposite Radar Tower),
Katunayake.


Ms Hansika Samarakoon
දුරකථන:011-2358800
ෆැක්ස් අංක:011-2257154
විද්‍යුත් තැපෑල:info@caa.lk
වෙබ් අඩවිය: www.caa.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:49:28
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 252
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty