The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙනත් ප්‍රවර්ග සඳහා අහස්යානා නඩත්තු කිරීමේ බලපත්‍රය දීර්ඝ කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වෙනත් ප්‍රවර්ග සඳහා අහස්යානා නඩත්තු කිරීමේ බලපත්‍රය දීර්ඝ කිරීම

PDF Print Email

වෙනත් ප්‍රවර්ග සඳහා අහස්යානා නඩත්තු කිරීමේ බලපත්‍රය දීර්ඝ කිරීම

යෝග්‍යතාව : ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අහස්යානා නඩත්තු කිරීමේ බලපත්‍ර විභාගය හෝ අදාළ මානක සමගින් ATO සාර්ථකව නිම කිරීම. ( ASN 83 සහ 97 අනුව)

අයදුම් පත්‍රය ඉදිරිපත් කරනු ලබන ආකාරය :- අතින් අයදුම් පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර ලබා දීමේ අංශයෙන්/ www.caa.lk අයදුම් පත්‍රය සඳහා ගෙවීම - රු. 2719.00 අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම සඳහා වෙලාව :- පෙ.ව. 08.30. සිට ප.ව 03.30 මෙම සේවාව ලබා ගැනීම සඳහා ගවනු ලබන ගාස්තු :- නැත

සේවාව සැපයීම සඳහා ගත වන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය සහ ප්‍රමුඛ සේවය) වැඩ කරන දින 03 (එක් දින සේවාව නැත) අවශ්‍ය උපකාරක ලේඛන :- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය (සීඒඒ/පීඑල්/අයි/19) පුහුණු සහතිකවල පිටපත් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියවිසින් නිකුත් කරන ලද පියලුම ප්‍රතිඵල සටහන්

සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්

 

තනතුර නම අංශය දුරකථන ෆැක්ස් විද්‍යුත් තැපෑල
පිරිස් බලපත්‍ර ලබා දීමේ නිලධාරී (2) මල්කා පතිරණ මිය පිරිස් බලපත්‍ර සැපයීමේ අංශය 0112358925 0112358928 plo2@caa.lk

ඉහත දක්වා නොමැති ව්‍යතිරේක, උදාහරණ සහ සහ විෂේශ තොරතුරු

අයදුම් පත්‍රය (ආකෘති පත්‍රය අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම්පත්‍රය (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය අමුණන්න)


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

අංක 152/1,
මිනුවන්ගොඩ පාර (රේඩාර් කුළුණ ඉදිරිපිට),
කටුනායක.



දුරකථන:011-2358800
ෆැක්ස් අංක:011-2257154
විද්‍යුත් තැපෑල:info@caa.lk
වෙබ් අඩවිය: www.caa.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:47:57
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty