The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත අපනයන කාර්මික නිපැයුම් සහ වෙළෙඳ පොළ ආශ්‍රිත තොරතුරු
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කාර්මික නිපැයුම් සහ වෙළෙඳ පොළ ආශ්‍රිත තොරතුරු

PDF Print Email

සේවාව

නිෂ්පාදන සහ වෙළෙඳ පොළට අදාළ තොරතුරු

භාණ්ඩ හා සේවා

ඇඟලුම්,බෝට්ටු නිෂ්පාදන,, මැණික්, දියමන්ති හා ස්වර්‍ණාභරණ, සෙරමිත් හා පොසිලේන්,
පාවහන් හා සම් භාණ්ඩ, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන, ප්ලාස්ටික් නිෂ්පාදන, ලුහු
ඉංජිනේරු නිෂ්පාදන, දැව නිෂ්පාදන, තෑගි භාණ්ඩ හා සෙල්ලම් බඩු, අත් යන්ත්‍ර රෙදිපිළි,
ආශ්‍රිත නිෂ්පාදන

කා සදහාද?

අපනයනකරුවන්, විභව අපනයනකරුවන්, නිෂ්පාදකයන්, විදේශීය ගැනුම්කරුවන් හා
ආයෝජකයන්

ලබා ගත හැකි තොරතුරු

වෙළෙඳ පොළ ප්‍රවණතා, අපනයන වෙළෙඳ පොළ, තත්ත්ව හා ප්‍රමිති, විදේශීය ගැනුම්කරුවන්
පිළිබඳ තොරතුරු, වෙළෙඳ ගිවිසුම්, වෙළෙඳ ප්‍රදර්ශන සහ ඉදිරි වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහන්

සේවාව ලබා ගත හැකි අයුරු

ආයතනයට පැමිණීමෙන් හෝ ලිපි, දුරකථන සහ ඊමේල් පණිවිඩ මගින් සහ දැනුවත්
කිරීමේ සම්මන්ත්‍රණ හා වැඩමුළු වලට සහභාගි වීමෙන්. වැඩිපුර තොරතුරු සඳහා න්න www.srilankabusiness.com වෙබ් අඩවිය සඳහා පිවිසිය හැකිය.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

නැත

සේවාව ලබා දීමට ගතවන කාලය

සේවාදායකයාගේ අවශ්‍යතාව මත වෙනස් වේ.

අවශ්‍ය සනාථ කරන ලිය කියවිලි

අවශ්‍ය නැත

අංශය

කාර්මික නිෂ්පාදන අංශය

සේවාව ලබා ගැනීමට අදාල නිලධාරීන්

තනතුර

නම

දුරකථන

ෆැක්ස්

විද්‍යුත් ලිපිනය

අධ්‍යක්ෂ

සී. දිසානායක
මෙනෙවිය

0112300726

2303025

chitty@edb.gov.lk

නියෝජ්‍ය අධ්‍යක්ෂ

එස්.
ජයවර්ධන
මිය

0113144616

2303025

sepali@edb.gov.lk

නියෝජ්‍ය අධ්‍යක්ෂ

හර්ෂ
පත්බෙරිය
මයා

0113144616

2303025

hdp@edb.gov.lk

සහකාර අධ්‍යක්ෂ

පි .එල්.  සුසන්ත ප්‍රේමරත්න මයා

0112300727

2303025

susantha@edb.gov.lk

සහකාර අධ්‍යක්ෂ

එස්. එ. ජි.
සමන්ති මිය

0112300727

2303025

samanthi@edb.gov.lk

සහකාර අධ්‍යක්ෂ

ඉන්දික
සුගතදාස
මයා

0112300727

2303025

indikas@edb.gov.lk


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

NDB/EDB Tower,
නො : 42, නවම් මාවත,
කොළඹ 02.
ශ්‍රී ලංකාව
තැපැල් පෙට්ටිය: 1872


එස්.ආර්.පී. ඉන්ද්‍රකීර්ති මයා
දුරකථන:+94-11-2300705 -11
ෆැක්ස් අංක:+94-11-2300715
විද්‍යුත් තැපෑල:edb@edb.gov.lk
වෙබ් අඩවිය: www.srilankabusiness.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-07-18 14:08:18
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-08-13
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 188