The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත අපනයන අපනයනකරුවන් ලියාපදිංචිය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අපනයනකරුවන් ලියාපදිංචිය

PDF Print Email

සේවාව

3.6.1.1. අපනයනකරුවන් ලියාපදිංචිය

කා සදහාද

අපනයනකරුවන් / වක්‍ර අපනයනකරුවන්/ අපනයනය කිරීමට බලාපොරොත්තු වන්නන්

ලබා ගත හැකි තොරතුරු

ලියා පදිංචි අපනයනකරුවන්ගේ තොරතුරු

සේවාව ලබා ගත හැකි අයුරු

EDB- 1 නම් අයදුම්පත පිරවීම සහ ඊට අදාළ ලියකියවිලි යොමු කිරීම මගින් හෝ www.srilankabusiness.com වෙබ් අඩවියට පිවිසී අයදුම්පත බාගැනීම මගින්.

සේවාව ලබා දීමට ගත වන කාලය

නොමැත

සේවාව ලබා දීමට ගත වන කාලය

අදාළ ලියකියවිලි නියමිත පරිදි සම්පූර්ණ කර විනාඩි 30 ක් ඇතුළත
පෙ.ව. 8.30 සිට ප.ව.12.15 සහ ප.ව.12.45 සිට ප.ව.3.00 දක්වා

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

ව්‍යාපාර ලියාපදිංචි සහතිකය හා සම්පූර්ණ කරන ලද අයදුම්පත (EDB -1)
‍ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්

අංශය

වෙළඳ පහසුකම් සැලසීම සහ තොරතුරු අංශය

සේවාව ලබා ගැනීමට අදාළ නිලධාරීන්

තනතුර

නම

දුරකථන

ෆැක්ස්

විද්‍යුත් ලිපිනය

අධ්‍යක්ෂක

එස්.ආර්.පී. ඉන්ද්‍රකීර්ති මයා

011 230 0724

011 230 0676

inkeerthi@edb.gov.lk

කළමනාකරණ සහකාර

චන්දිම වන්නිආරච්චි මයා

0112300705-11 Ext.317

011 230 0676

chandimawa@edb.gov.lk


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

NDB/EDB Tower,
නො : 42, නවම් මාවත,
කොළඹ 02.
ශ්‍රී ලංකාව
තැපැල් පෙට්ටිය: 1872


එස්.ආර්.පී. ඉන්ද්‍රකීර්ති මයා
දුරකථන:+94-11-2300705 -11
ෆැක්ස් අංක:+94-11-2300715
විද්‍යුත් තැපෑල:edb@edb.gov.lk
වෙබ් අඩවිය: www.srilankabusiness.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-10-17 05:35:26
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-06-25
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 195