The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත අපනයන පුස්තකාල සේවය (වෙළඳ තොරතුරු)
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පුස්තකාල සේවය (වෙළඳ තොරතුරු)

PDF Print Email

සේවාව

පුස්තකාල සේවය

කා සදහාද

නිඅපනයනකරුවන්, විභව අපනයනකරුවන්, ව්‍යවසායකයින් සහ පොදු ජනතාව.

ලබා ගත හැකි තොරතුරු

නිෂ්පාදන / වෙළඳ පොළ / වෙළඳ ආශ්‍රිත ප්‍රකාශන, පුවත් ලිපි, සඟරා, ජාත්‍යන්තර වෙළඳ පළ සම්බන්ධිත තොරතුරු, සඟරා, අපනයනකරුවන් හා ගැනුම්කරුවන් නාමාවලි, පර්යේෂණ අධ්‍යයන වාර්තා / වාර්තා, තීරු බදු, වෙළඳ සංඛ්‍යාලේඛන, මිල තොරතුරු සහ ආනයන / අපනයන දත්ත.

සේවාව ලබා ගත හැකි අයුරු

සාමාන්‍ය කාර්යාලයීය වේලාවෙන් තුල දී මෙම පුස්තකාලය පරිශීලනයට පහසුකම් සලසා ඇත.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අය කිරීමක් නොමැත

සේවාව ලබා දීමට ගත වන කාලය

එය සේවාදායකයා සහ ඔහුගේ හෝ ඇයගේ තොරතුරු අවශ්‍යතා මත රඳා පවතී

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

නොමැත

අංශය

වෙළඳ පහසුකම් සැලසීම සහ තොරතුරු අංශය

සේවාව ලබා ගැනීමට අදාල නිලධාරීන්

තනතුර

නම

දුරකථන

ෆැක්ස්

විද්‍යුත් ලිපිනය

ප්‍රවර්ධන නිලධාරී

චතුරි පද්මපෙරුම මිය

0112300678

2300676

chathu@edb.gov.lk

 


ආයතනයේ තොරතුරු

Sri Lanka Export Development Board

NDB/EDB Tower
No. 42, Navam Mawatha,
Colombo 02.
Sri Lanka
PO Box 1872


Ms Nandani Perera
දුරකථන:+94-11-2300705 -11
ෆැක්ස් අංක:+94-11-2300715
විද්‍යුත් තැපෑල: edb@edb.gov.lk
වෙබ් අඩවිය: www.srilankabusiness.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2020-01-31 03:45:44
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 293
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty