The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව එන මගීන්ට ලැබෙන සහන
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


එන මගීන්ට ලැබෙන සහන

PDF Print Email

                                               මුදල් අමාත්‍යාංශය
                                      ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව


එන මගීන්ට ලැබෙන සහන

විදේශයේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී  ලාංකිකයකුට, නේවාසික වීසා හිමියකුට හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි මගියෙකුට, පහත සඳහන් මුදලට සමාන ප්‍රමාණයක්  වටිනාකමකින් යුත් කැටුව ගෙන ආ භාණ්ඩ සහ තීරු බදු නිදහස් සාප්පුවලින් ගන්නා භාණ්ඩවලට වාර්ෂික තීරු බදු සහනයක් ලබාගත හැකි වේ.  විදේශයක එක දිගට ගතකළ කාලය අනුව මෙම තීරුබදු නිදහස් දීමනාවේ ප්‍රමාණයක් තීරණය කරනු ලැබේ.

 

විදේශයක එක දිගට රැඳී සිටි කාලය

 

පිටරටකදී මිලදී ගත් භාණ්ඩ

 

හෝ

 

තීරුබදු රහිත සාප්පු වලින් මිලදී ගත් භාණ්ඩ

 

බාලවයස්කරුවන්ට

 

වැඩිහිටියන්ට

 

බාලවයස්කරුවන්ට

 

වැඩිහිටියන්ට

දින 90 ට අඩු

ඇ.ඩො. 87.5

ඇ.ඩො. 125

ඇ.ඩො. 125

ඇ.ඩො. 187.5

දින 90-365 අතර

ඇ.ඩො. 187.5

ඇ.ඩො. 500

ඇ.ඩො. 187.5

ඇ.ඩො. 625

දින 365 ට වැඩි

ඇ.ඩො. 187.5

ඇ.ඩො. 1000

ඇ.ඩො. 187.5

ඇ.ඩො. 1750

වාණිජමය ස්වරූපයෙන් ගෙන එන ලද භාණ්ඩ සඳහා තීරු බදු රහිත දීමනාව වලංගු නොවේ.

  • ඔබ තීරු බදු රහිත වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට අදහස් කරන්නේ නම්, ඔබ සතු සියළුම විදේශ මුදල් රේගුව වෙත ප්‍රකාශ කළ යුතුය.
  • ඔබ විසින් මිලදීගත් භාණ්ඩ, ජාවාරම්කරුවන්ට හෝ තැරැව්කරුවන්ට විකිණීමෙන් වලකින්න.
  • ඔබගේ විදෙස් ගමන් බලපත්‍රය භාවිතා කර භාණ්ඩ මිලදී ගැනීමට ජාවාරම්කරුවන්ට හෝ තැරැව්කරුවන්ට ඉඩ නොදෙන්න. රජය විසින් ඔබට ලබාදෙන තීරුබදු සහනය වෙනත් අයෙකුට පැවරීම වරදකි.
  • ඔබට ලැබෙන බදු සහනය ඔබ  ශ්‍රී  ලංකාවට ආපසු පැමිණි දිනයේ සිට අවුරුද්දක් දක්වා වලංගු වේ. වසරක් තුල ඔබ කිහිප වරක් ආපසු පැමිණ තිබේ නම්, එම වසර තුල විදෙස්ගත වී සිටි වැඩිම කාල සීමාවට අදාලව තීරු බදු සහනය ලැබේ.


මත්පැන් සඳහා සීමාවන්


ශ්‍රී  ලාංකිකයින් සඳහා -

  • මධ්‍යසාර ලීටර 2 1/2 නොඉක්මවන ප්‍රමාණයක්
  • වයින් ලීටර 2 නොඉක්මවන ප්‍රමාණයක්
  • සුවඳ විලවුන් මිලි ලීටර් 250 නොඉක්මවන ප්‍රමාණයක්


විදේශිකයින් සඳහා -

  • වයින් සාමාන්‍යය ප්‍රමාණයේ බෝතල් 2ක්
  • ස්ප්‍රීතු ලිටර් 1 1/2ක්
  • මුළු වටිනාකම ඇ.ඩො. 250 නොඉක්මවන සුවඳ විලවුන් මි.ලි. 250 නොඉක්මවන ප්‍රමාණයක් සහ සමරු සිහිවටන.

ආයතනයේ තොරතුරු

රේගු දෙපාර්තුමේන්තුව

නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.



දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk
වෙබ් අඩවිය: www.customs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:30:10
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty