The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව මැණික් ආනයනය (ශ්‍රී ලංකාවට රැගෙන ඒම)
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මැණික් ආනයනය (ශ්‍රී ලංකාවට රැගෙන ඒම)

PDF Print Email

                                            මුදල් අමාත්‍යාංශය
                                  ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව


මැණික් ආනයනය (ශ්‍රී ලංකාවට රැගෙන ඒම)

ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට තමා සමඟ කැටුව රැගෙන එන මැණික් ගල් රේගුවෙන් නිදහස් කර ගැනීමට, සාමාන්‍ය  ක්‍රියාවලිය හෝ කඩිනම් ක්‍රියාවලිය අනුගමය කළ හැක.


කඩිනම්  ක්‍රියාවලිය

පැමිණෙන මගීන්ගේ ගමන් බඩු ප්‍රකාශනයක, තමා රැගෙන එන මැණික් හා වටිනාකම
ප්‍රකාශ කොට පැමිණීමේ පර්යන්තයේ රේගු නිලධාරියා (No.1 officer) වෙත ඉදිරිපත් කරන්න.  ඔහුගේ උපදෙස් පරිදි US $ 200 රේගු සරප් වෙත ගෙවීමෙන් පසු ඔබ සමගම මැණික් රැගෙන යාමට නිදහස් කරනු ඇත.


සාමාන්‍ය  ක්‍රියාවලිය

පැමිණෙන මගීන්ගේ ගමන් බඩු
ප්‍රකාශයක, තමා රැගෙන එන මැණික් හා එහි වටිනාකම ප්‍රකාශ කොට පැමිණීමේ පර්යන්තයේ රේගු නිලධාරියා (No.1 officer) වෙත ඉදිරිපත් කරන්න.   ඔබගේ මැණික් ඔබ ඉදිරියේ  මුද්‍රා තබා ඔහු වෙත රඳවාගෙන ගමන් බඩු රඳවාගැනීමේ නිවේදනයේ පිටපතක් ඔබට ලබාදෙනු ඇත.  එය ද රැගෙන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පසුව ගිය විට එහිදී පරීක්ෂා කිරීමෙන් පසු ලබාගැනීමට ඔබට හැකි වේ. මේ සඳහා ද සේවා ගාස්තු ගෙවීමට සිදු වේ.


ආයතනයේ තොරතුරු

රේගු දෙපාර්තුමේන්තුව

නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.



දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk
වෙබ් අඩවිය: www.customs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:30:46
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty