The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව මෝටර් වාහනයක් පළමු ලියාපදිංචිය කිරීමට ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මෝටර් වාහනයක් පළමු ලියාපදිංචිය කිරීමට ඉදිරිපත් කළ යුතු ලියකියවිලි

PDF Print Email


1.    MTA – 2 අයදුම්පත
2.    වාහනය අයිතිකරුගේ සෙ.මි. 3.5 x 2.5 ප්‍රමාණයේ ඡායා රූප 2ක් (අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, සාම විනිසුරුවරයකු හෝ ආනයනය කළ සමාගම විසින් පසුපිටේ සහතික කළ යුතුය.)
3.    වාහන අයිතිකරුගේ ජාතික හැදුනුම්පත හෝ රියදුරු බලපත්‍රය හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක්(මුල් පිටපත සමඟ)
4.    රේගු සටහන්කරය මුල් පිටපත සහ ඡායා පිටපත් 2ක් (Customs 53) (Exchange Copy)
5.    රේගු බදු ගෙවීම් කළ රිසිට්පත්වල මුල් පිටපත් (Assessment Notice)
6.    අලුත්ම වාහනයක් (Brand New) නම් අදාළ ඉන්වොයිසිය
7.    පාවිච්චි කළ වාහනයක් (Re- Condition) නම් විදේශ ලියාපදිංචි සහතිකය (ඉංග්‍රීසි පරිවර්තනය සමඟ)
8.    ආනයන බලපත්‍රයක් යටතේ ආනයනය කර ඇත්නම් එම බලපත්‍රය
9.    පරම අයිතිය ලියාපදිංචි කිරීම සඳහා නම් අදාළ  MTA – 3 අයදුම්පත
10.    උගසක් සහිතව ලියාපදිංචි කිරීම සඳහා නම් උගස් ඔප්පුවේ අදාළ බැංකු මුද්‍රාව සහිතව
11.    රේගු ත්‍රිවිධ හමුදා හෝ උසාවි වෙන්දේසි වලින් ලබාගත් වාහනයක් නම් අදාළ බලධාරීන්ගෙන් ලබාගත් ලිපිය හා රිසිට් පත
12.    2007.03.01 පසු නැව් ගතකළ H.S. සංකේත 8702 සිට 8705 දක්වා යටතට ගැනෙන පාවිච්චි කළ වාහන සඳහා පූර්ණ අපනයන පරීක්‍ෂණ සහතිකයක්
13.    නවතම මාදිලියේ වාහන සඳහා අදාළ වාහන මාදිලියේ මූලාකෘති හෝ අදාළ බර කිරීමේ සහතිකය
14.    ව්‍යාපාරයක නාමයට ලියාපදිංචි කරන්නේ නම් එම ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපතක්
15.    සීමාසහිත සමාගමෙන් ලියාපදිංචි කරන්නේ නම් අදාළ සමාගමේ තෙරපුම් මුද්‍රාව යෙදිය යුතුය. (MTA – 2)
16.    අදාළ වාහනයේ ඉදිරිපස සහ බඳ දැක්වෙන තැපැල් පතක ප්‍රමාණයේ ඡායාරූප 2ක් (චැසි අංකය සඳහන් කර අයදුම්කරු අත්සන් කළ යුතුය.)
17.    යතුරු පැදියක් නම් මෝටර් රථ පරීක්‍ෂකවරයෙකු සහතික කළ ඇසුරුම් ලේඛනය (Packing List)
18.    ආනයනික පාවිච්චි කළ යතුරු පැදියක් නම් රේගු ලියවිලි වලට අමතරව ඇන්ජින් අංකය හා චැසි අංකය මෝටර් රථ පරීක්‍ෂකවරයෙකු සහතික කළ යුතුය.
19.    සී/සසමාගම් මඟින් ලියාපදිංචි / පැවරුම් සඳහා අයදුම්පත්‍ර භාරදෙන අවස්ථාවලදී අදාළ සමාගමේ තෙරපුම් මුද්‍රාව යොදා අත්සන් යෙදිය යුතුයි.

    බලපත්‍ර යටතේ ආනයනය / දේශීයව මිලදී ගනු ලබන මෝටර් රථයක් වෙනත් අයකුට පැවරීමේදී පිරිවැය, රක්‍ෂණ හා නැව් ගාස්තු වටිනාකමින් 10%ක මුදලක් පැවරුම්ලාභියාගෙන් අය කිරීම 2014 මාර්තු 26 වන දින සිට සිදු කරනු ලබයි.
 


ආයතනයේ තොරතුරු

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව

අංක: 581-341,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05.

 


උපුල් ප්‍රියන්ත ද සිල්වා මහතා
දුරකථන:011-2698717
ෆැක්ස් අංක:011-2694338
විද්‍යුත් තැපෑල:e.dmts@sltnet.lk
වෙබ් අඩවිය: www.dmt.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:04:35
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty